VISA තාවකාලිකව තහනම් කරපියව්

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    VISA තාවකාලිකව තහනම් කරපියව්

    ඔය Italy හා South Korea වලින් එන අය ජරාව දිල හොරෙන් Air Port එකෙන් පනිනවා බං. :no::no::no:

    අර ඉතාලිවලින් අාපු එකෙක් රට හැම තැනම ගිහිල්ලා වැඩේ දිලා...හෙට වෙනකොට බලපල්ලා තව අයට ඕක හැදෙයි...Italy
    ,China ,South Korea,Iran වලින් එන අයට අැයි තාවකාලික VISA දිම නතර කරන්න බැරි.. ඇයි americaට හා Indiaවට පුලුවන්නම් නම් ඇයි අපිට බැරි...:frown:....?

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය Italy හා South Korea වලින් එන අය ජරාව දිල හොරෙන් Air Port එකෙන් පනිනවා බං. :no::no::no:

    අර ඉතාලිවලින් අාපු එකෙක් රට හැම තැනම ගිහිල්ලා වැඩේ දිලා...හෙට වෙනකොට බලපල්ලා තව අයට ඕක හැදෙයි...Italy
    ,China ,South Korea,Iran වලින් එන අයට අැයි තාවකාලික VISA දිම නතර කරන්න බැරි.. ඇයි americaට හා Indiaවට පුලුවන්නම් නම් ඇයි අපිට බැරි...:frown:....?

    :lol::lol::rofl:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අර Corona හැදුන කෙනා සිගිරියට ගියානේ නේද...? මෙයා එතකොට පොලිමේ හිටපු කිදෙනෙකුට බෝකරන්න ඇතිද..?:no:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඔය Italy හා South Korea වලින් එන අය ජරාව දිල හොරෙන් Air Port එකෙන් පනිනවා බං. :no::no::no:

    අර ඉතාලිවලින් අාපු එකෙක් රට හැම තැනම ගිහිල්ලා වැඩේ දිලා...හෙට වෙනකොට බලපල්ලා තව අයට ඕක හැදෙයි...Italy
    ,China ,South Korea,Iran වලින් එන අයට අැයි තාවකාලික VISA දිම නතර කරන්න බැරි.. ඇයි americaට හා Indiaවට පුලුවන්නම් නම් ඇයි අපිට බැරි...:frown:....?

    රෙප් කපපු එකාට දැන් තෙරෙනවාද මම කලින් කියපුව හරි කියලා...
     
    Last edited: