VISA_උපදේශන_සේවාව

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    යකෝ මම විතරයි නේ මේ හැම එකටම උත්තර දෙන්න. මේ එළකිරි එකේ VISA පිලිබඳ පුළුල් දැනුමක් තියන අය ඕන තරම් ඉන්නවා මට වඩා.

    :D:D

    ඩෙන්මාර්ක් , බෙල්ජියම් වගේ රටවල රක්ෂාවක් සොයාගන්න පුළුවන් නම් හොදයි. ඒසඳහා Work Permit එකක් ඕන වෙනවා. මට ඒගැන එචර දැනුමක් නැහැ.

    normal criteria එක degree plus 5 years experience තමයි මචන් ... ගොඩක් companies English language එකෙන් වැඩ කරනව ... company එකෙන් ගන්න කැමතිනම් visa වලට no issue
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    machan..mata mehe denata degree ekak thiyenawa IT walin. 1 yr experience thiyenawa.Ausi yanna godak try kala bt salli pennana eke awula nisa wede atharila thiyenne..
    normaly gihin paduwe igenaganna (MSC eka) gaman job ekak karagena inna puluwan ratawal monada..
    canada hodai da
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔව් Company එකෙන් ගන්නවානම් අවුලක් නැහැ .මගේ යාලුවෙකුත් මිට වසර කිහිපයකට උඩදී බෙල්හියම් ගියා. උට දැන් සැහෙන හොදයි.

    normal criteria එක degree plus 5 years experience තමයි මචන් ... ගොඩක් companies English language එකෙන් වැඩ කරනව ... company එකෙන් ගන්න කැමතිනම් visa වලට no issue
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචන් ට්‍රය් කරපන් .නමුත් උබේ තියන මුල්‍යමය ගැටළු නිසා උබ තව වසර 3-4 Experience ගනින්. එතකොට Skill Migration කරන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට. MSC එකකට යනවනම් ඉතින් සල්ලි තමයි.

    machan..mata mehe denata degree ekak thiyenawa IT walin. 1 yr experience thiyenawa.Ausi yanna godak try kala bt salli pennana eke awula nisa wede atharila thiyenne..
    normaly gihin paduwe igenaganna (MSC eka) gaman job ekak karagena inna puluwan ratawal monada..
    canada hodai da
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    MACHAN WIFE & ME CHARTERED PROFESSIONALS , APITA WORK KARANNA YANAWA NAM PROFESSIONAL QUALIFICATION EKA NISAMA VISA LESIYEN GANNA PULUWANDA.... YANNA THAMA ADAHASAK NETHATH AWASHYA KARANA KENEKGE DENAGENEEMA UDESA...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Where do you want to go

    MACHAN WIFE & ME CHARTERED PROFESSIONALS , APITA WORK KARANNA YANAWA NAM PROFESSIONAL QUALIFICATION EKA NISAMA VISA LESIYEN GANNA PULUWANDA.... YANNA THAMA ADAHASAK NETHATH AWASHYA KARANA KENEKGE DENAGENEEMA UDESA...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    MACHAN newzealand hari australia hari apply karanna lesima widiha gena idea ekak thiyenawada

    ලේසිම විදිය තමයි ඉතින් ඉගෙන ගැනීමේ මුවාවෙන් ඒ රටට පනින එක ... අඩුම ගානක් යන කෝස් එකක් තොරගෙන ඒ වැඩේ කරන්න පුළුවන් ... හැබැයි ඉතින් සල්ලි පෙන්නන්න ඕන
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    දැන් ඉස්සර වගේ සල්ලි පෙන්වන එකත් ලේසි නැහැ. මොකද ඉස්සර අය කලේ සණස බැංකුව වගේ ඒවා අල්ලගන බැංකු පොත් back date කළා. දැන් සණස බැංකුව පිළිගන්න නැහැ. පිළිගත්ත බැංකුවකින් ගත්ත එකක් වෙන්න ඕන. සල්ලි තැන්පත් කරන අය නම් ඕන තරම් ඉන්නවා . නමුත් ඒ සඳහාත් යම් වියදමක් දරන්න වෙනවා.

    ලේසිම විදිය තමයි ඉතින් ඉගෙන ගැනීමේ මුවාවෙන් ඒ රටට පනින එක ... අඩුම ගානක් යන කෝස් එකක් තොරගෙන ඒ වැඩේ කරන්න පුළුවන් ... හැබැයි ඉතින් සල්ලි පෙන්නන්න ඕන
     
    sajeerox

    Member
    May 16, 2009
    43
    2
    0
    machang mama danata inne uk.mama hithagena inne canada walata apply karanna unge visa categorei 1k tiyanawa UNSKILLED WORKING PERMIT kiyala.mama danata wada wada karanne british restaurant 1ka 3years complete wenawa next april walata.mata mae visa 1kata apply karanna thawa visthara tikak hoyala denna puluwan nam loku udawwak machan..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් උබ විසිට් විසා එකක් ගහගන යන්න ඕන. විසා කරන අය ගොඩක් ඉන්නවා නමුත් මචන් එකට Deposit එකක් තියන්න ඕන.

    නැත්නම් Airline එක හරහා ගන්න පුළුවන්. පොඩ්ඩක් Air Arabia , Mihin Lanka වගේ කෝල් කරලා බලන්න. තව Emirates & Ethihard Airways බලන්න. එයාර් ලයින් එකෙන්ම ගන්න පුළුවන් වේවි. නමුත් ඒක සීමිත කාලයකට විතරයි. සමහරක් විට සති ගණනකට සිමා වෙන්න පුළුවන්. මාස කිහිපයකට විසිට් එකකට යනවනම් අර වගේ තැන්පත් මුදල් තියල යන්න වෙනවා. ඒවා නැවත ආපසු පැමිණියාම ඒ මුදල ගෙවනවා. පොඩ්ඩක් විස්වාශ තැනකින් බලපන්. සමහරු ඔය තැන්පත් මුදල ගන්න ගියාම හෙන ජිල්බරි කෙස් දානවා. එක එක්කෙනා එක එක ගණන් ඩිපොසිට් තියන්න කියනවා. තව දෙයක් උබේ කවුරු හරි මිත්‍රයෙක් ඩුබායි වල වැඩ කරනවනම් ඒගොල්ලන්ට කියල Visa වලට Invitation letter එකක් ගෙන්නගන්න පුළුවන්. එතකොට කරදරයක් නැතුව ගන්න පුළුවන්. මචන් ඔය වගේ විවිද ක්‍රමවේදයන් තියනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න. තව දෙයක් ඩුබායි වල දැන් ඉන්දියන් කාරයෝ කුණු කොල්ලෙට රක්ෂාවල් කරනවා. ඉතින් අපි බලාපොරොත්තුවන වැටුපට පොඩි බලපෑමක් තියනවා. පොඩ්ඩක් ඒ ගැනත් හිතල තීරණයක් ගන්න.

    thushana said:
    machan mehema seen ekak theyanwa. dubai yanna one job interview yanna.e keyanne ahe rate dawas ganak endala job ekak hoyan lankawata anwa ethakota ahen company aken api therunoth eyala 2yers visa ewanwa.

    mata dana ganna one api ahe yanna one visit visa walin ne mulin ahema visit visa eka hada ganne komada.ahe mage kauruth nathnam.40 dayes wage visit visa ekakata kocchra mudalak yaida.

    tankuzz
    11.gif
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මේක ගැනනම් මට අවබෝධයක් නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් මේකට උත්තරයක් දෙන්න .

    machang mama danata inne uk.mama hithagena inne canada walata apply karanna unge visa categorei 1k tiyanawa UNSKILLED WORKING PERMIT kiyala.mama danata wada wada karanne british restaurant 1ka 3years complete wenawa next april walata.mata mae visa 1kata apply karanna thawa visthara tikak hoyala denna puluwan nam loku udawwak machan..
     
    sajeerox

    Member
    May 16, 2009
    43
    2
    0
    මචන් මේක ගැනනම් මට අවබෝධයක් නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් මේකට උත්තරයක් දෙන්න .
    thanx for reply machan..