යකෝ මම විතරයි නේ මේ හැම එකටම උත්තර දෙන්න. මේ එළකිරි එකේ VISA පිලිබඳ පුළුල් දැනුමක් තියන අය ඕන තරම් ඉන්නවා මට වඩා.
ඩෙන්මාර්ක් , බෙල්ජියම් වගේ රටවල රක්ෂාවක් සොයාගන්න පුළුවන් නම් හොදයි. ඒසඳහා Work Permit එකක් ඕන වෙනවා. මට ඒගැන එචර දැනුමක් නැහැ.
normal criteria එක degree plus 5 years experience තමයි මචන් ... ගොඩක් companies English language එකෙන් වැඩ කරනව ... company එකෙන් ගන්න කැමතිනම් visa වලට no issue

