madurax86 said:දෙනවා තොට
හොම්බට![]()
ඔතන තියෙන්නෙ වෙන ලෙඩක් බන් කොල්ලො ඉස්කෝලෙ බලලා කෙල්ලො දාගන්න යනවා කෙල්ලො මොකෝ කරන්නෙ? උන් පස්සෙන් එන උන්ට චාටරේ දානවා අපි ඉතින් ඇල් වතුරත් නිවලා නේ බොන්නෙ ඔහේ මෙලෝ දෙයක් කරන්නෙ නැතුව යාළුවෙනවා හරි කෙල්ලෙක් නම් අනිත් උන් පස්සෙ යන්න එපා වැඩක් නෑ නෙ![]()
![]()
mata deepankoooooooooooooo

දැක්කා නේcoolgayathra said:mata deepankoooooooooooooo
![]()
madurax86 said:දැක්කා නේ
දැන් විශාඛා කිව්වම පස්සෙන් යනවා ඕක නිසා තමා උබලා උන්ගෙන් චාටර් වෙන්නෙ අනුලා එකෙ ඉන්නෙත් ලංකාවෙ ගැණු ඔයි ඔක්කොම එකයි පොත්ත වෙනස්
denna barida

ඕන නම් ගනින්coolgayathra said:![]()
![]()
denna barida
![]()
![]()
![]()
hodin hari narakin hari![]()
![]()
![]()
![]()
එයා දුවගෙන එයි අපේ අගය දන්නවා නේ එතොට අනුලා කෙල්ලො නරකයි කාගෙ හරි නංගි කෙනෙක් එහෙම අනුලා එහෙම යනවා ද? ලොල්coolgayathra said:
අපිට නං එහෙම නෑ, ලොල්madurax86 said:ඕන නම් ගනින්එයා දුවගෙන එයි අපේ අගය දන්නවා නේ
උඹාලට විශාඛා කිව්වම නිකන් කසනවා වගේ නේ
මට නම් මොනා කිව්වත් කසන්නෙ නෑ ඔක්කොම ඉතින් ලංකාවෙ ගෑණු උඹලාට ඉතින් ඒක තෙරෙනවා නේ ඉතින් ඉස්කෝලෙ වෙනස් උනා කියලා වැඩිම උනොත් හිතන හැටි වෙනස් වෙයි - අන්න එතෝට සමහර කොල්ලෝ hot කියනවා මට නම තාම හිතෙන්නෙ ඉස්කෝලෙන් ස්වායත්තයි කියලාKHz said:අපිට නං එහෙම නෑ, ලොල්
අපිට කෑසිල්ල හෑදෙන්නෙ Musaeus කිව්වම!
ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක්thm14 said:ඔක්කොම කොහොමද දන්නෙ නෑ...
බට් අනුලා හොඳයි මටනම් ( එක්කෙනෙක් නිසා)
madurax86 said:ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක්![]()
බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?



madurax86 said:ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක්![]()
බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?



thm14 said:ඔක්කොම කොහොමද දන්නෙ නෑ...
බට් අනුලා හොඳයි මටනම් ( එක්කෙනෙක් නිසා)

madurax86 said:මට නම් මොනා කිව්වත් කසන්නෙ නෑ ඔක්කොම ඉතින් ලංකාවෙ ගෑණු උඹලාට ඉතින් ඒක තෙරෙනවා නේ ඉතින් ඉස්කෝලෙ වෙනස් උනා කියලා වැඩිම උනොත් හිතන හැටි වෙනස් වෙයි - අන්න එතෝට සමහර කොල්ලෝ hot කියනවා මට නම තාම හිතෙන්නෙ ඉස්කෝලෙන් ස්වායත්තයි කියලා

