Vishaka college vs Anula college

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
madurax86 said:
දෙනවා තොට
හොම්බට :P:)
ඔතන තියෙන්නෙ වෙන ලෙඩක් බන් කොල්ලො ඉස්කෝලෙ බලලා කෙල්ලො දාගන්න යනවා කෙල්ලො මොකෝ කරන්නෙ? උන් පස්සෙන් එන උන්ට චාටරේ දානවා අපි ඉතින් ඇල් වතුරත් නිවලා නේ බොන්නෙ ඔහේ මෙලෝ දෙයක් කරන්නෙ නැතුව යාළුවෙනවා හරි කෙල්ලෙක් නම් අනිත් උන් පස්සෙ යන්න එපා වැඩක් නෑ නෙ :cool: :lol:
:Pmata deepankoooooooooooooo:P
:P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
coolgayathra said:
:Pmata deepankoooooooooooooo:P
:P
දැක්කා නේ
දැන් විශාඛා කිව්වම පස්සෙන් යනවා ඕක නිසා තමා උබලා උන්ගෙන් චාටර් වෙන්නෙ අනුලා එකෙ ඉන්නෙත් ලංකාවෙ ගැණු ඔයි ඔක්කොම එකයි පොත්ත වෙනස්
 
coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
madurax86 said:
දැක්කා නේ
දැන් විශාඛා කිව්වම පස්සෙන් යනවා ඕක නිසා තමා උබලා උන්ගෙන් චාටර් වෙන්නෙ අනුලා එකෙ ඉන්නෙත් ලංකාවෙ ගැණු ඔයි ඔක්කොම එකයි පොත්ත වෙනස්

:rofl: :eek: :( denna barida :growl: :growl: :frown:
hodin hari narakin hari:growl: :frown: :growl: :growl:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
coolgayathra said:
:rofl: :eek: :( denna barida :growl: :growl: :frown:
hodin hari narakin hari:growl: :frown: :growl: :growl:
ඕන නම් ගනින් :P එයා දුවගෙන එයි අපේ අගය දන්නවා නේ
උඹාලට විශාඛා කිව්වම නිකන් කසනවා වගේ නේ
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
coolgayathra said:
එතොට අනුලා කෙල්ලො නරකයි කාගෙ හරි නංගි කෙනෙක් එහෙම අනුලා එහෙම යනවා ද? ලොල්
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
madurax86 said:
ඕන නම් ගනින් :P එයා දුවගෙන එයි අපේ අගය දන්නවා නේ
උඹාලට විශාඛා කිව්වම නිකන් කසනවා වගේ නේ
අපිට නං එහෙම නෑ, ලොල්
අපිට කෑසිල්ල හෑදෙන්නෙ Musaeus කිව්වම!
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
KHz said:
අපිට නං එහෙම නෑ, ලොල්
අපිට කෑසිල්ල හෑදෙන්නෙ Musaeus කිව්වම!
මට නම් මොනා කිව්වත් කසන්නෙ නෑ ඔක්කොම ඉතින් ලංකාවෙ ගෑණු උඹලාට ඉතින් ඒක තෙරෙනවා නේ ඉතින් ඉස්කෝලෙ වෙනස් උනා කියලා වැඩිම උනොත් හිතන හැටි වෙනස් වෙයි - අන්න එතෝට සමහර කොල්ලෝ hot කියනවා මට නම තාම හිතෙන්නෙ ඉස්කෝලෙන් ස්වායත්තයි කියලා
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
thm14 said:
ඔක්කොම කොහොමද දන්නෙ නෑ...
බට් අනුලා හොඳයි මටනම් ( එක්කෙනෙක් නිසා ;) )
ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක් :P
බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?
 
Jan 15, 2009
9,238
368
0
madurax86 said:
ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක් :P
බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?

:lol::lol::lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
madurax86 said:
ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක් :P
බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?

ඒක තමයි.. අනේ මන්දා ඉතින් ඇත්තද දන්නෙත් නෑ ඒ කතානම්.. :P
පට්ට කෑලි සම්බන්ධයෙන් - අනුලා තමා..:rofl::rofl:
 
Jan 15, 2009
9,238
368
0
madurax86 said:
මට නම් මොනා කිව්වත් කසන්නෙ නෑ ඔක්කොම ඉතින් ලංකාවෙ ගෑණු උඹලාට ඉතින් ඒක තෙරෙනවා නේ ඉතින් ඉස්කෝලෙ වෙනස් උනා කියලා වැඩිම උනොත් හිතන හැටි වෙනස් වෙයි - අන්න එතෝට සමහර කොල්ලෝ hot කියනවා මට නම තාම හිතෙන්නෙ ඉස්කෝලෙන් ස්වායත්තයි කියලා

අනේ මන්දා ඔය කිව්වට
:P:lol: