madurax86 said:නොදකින් මල ඉලවු එෆ් බී
මේක නිකන් වසංගතයක් වෙලා නේ
මට එෆ් බී එපා උනේ එක කෙල්ලෙක් ඒකෙ නටපු නැටිල්ල දැකලා මේකි සතියෙන් සතිය status වෙනස් කරනවා ඇහැට කණට පේන නිසා බොරුවෙන්නත් බෑ කොල්ලොත් ඉතින් වැටෙනවා උගුලට සතියයි හැබැයි අනෙ අනෙ රෙද්ද කොල්ලො මොන රෙද්දට උන් පස්සෙ යනවද මන්දා.
එෆ් බී තමා
කෙල්ලේ මටනම් ආදරෙ කරේ...මගෙ යහනේ ඇයි ඔහුහු ඉන්නේ තමයි..හිකාස්







