Vishaka college vs Anula college

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
madurax86 said:
නොදකින් මල ඉලවු එෆ් බී
මේක නිකන් වසංගතයක් වෙලා නේ
මට එෆ් බී එපා උනේ එක කෙල්ලෙක් ඒකෙ නටපු නැටිල්ල දැකලා මේකි සතියෙන් සතිය status වෙනස් කරනවා ඇහැට කණට පේන නිසා බොරුවෙන්නත් බෑ කොල්ලොත් ඉතින් වැටෙනවා උගුලට සතියයි හැබැයි අනෙ අනෙ රෙද්ද කොල්ලො මොන රෙද්දට උන් පස්සෙ යනවද මන්දා.
එෆ් බී තමා

කෙල්ලේ මටනම් ආදරෙ කරේ...මගෙ යහනේ ඇයි ඔහුහු ඉන්නේ තමයි..හිකාස් :lol:
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
thm14 said:

මොන පිස්සුද බන්... එච්චර දෙයක් කරොත් එයා වස බී නසී වෙයි හිකාස්
:rofl:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
මං කිව්වෙ ලෑජ්ජාවෙ බෑ බං මටත් එක්ක!
උබලා කයිවාරෑ ගෑහුවට හෙන ප්‍රාථමික පොරවල් නේ?:lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
thm14 said:
කෙල්ලේ මටනම් ආදරෙ කරේ...මගෙ යහනේ ඇයි ඔහුහු ඉන්නේ තමයි..හිකාස් :lol:

ඔහු? ඕවුහු! යකො බහුවචන දැන් ඔන්න ඔස්ට්‍රෙලියාවෙ ගිහින් සුද්දොත් ඉවරයි!
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
KHz said:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
මං කිව්වෙ ලෑජ්ජාවෙ බෑ බං මටත් එක්ක!
උබලා කයිවාරෑ ගෑහුවට හෙන ප්‍රාථමික පොරවල් නේ?:lol:

විළිලැජ්ජාවේ සන්තෝසෙ බෑ... මොනා කරන්නද බන්..:lol::lol::lol:
මේකයි එයා එහේ..මම මෙහේ... දුර වැඩී ඕයි...:(:dull::rofl:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
හම්මියෝ...සොලි සොලි..කවුද බන්ස් මෙහෙම එකක් දන්නෙ..හිකිස්.. :lol:
madurax86 said:
ඔහු? ඕවුහු! යකො බහුවචන දැන් ඔන්න ඔස්ට්‍රෙලියාවෙ ගිහින් සුද්දොත් ඉවරයි!
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
thm14 said:
විළිලැජ්ජාවේ සන්තෝසෙ බෑ... මොනා කරන්නද බන්..:lol::lol::lol:
මේකයි එයා එහේ..මම මෙහේ... දුර වැඩී ඕයි...:(:dull::rofl:
මොන මගුලටද එහෙනම් දාගත්තෙ??
මං කියන්නම් උබට වඩා මට සෑහෙන්න ළගයිනේ ?
ඉතින් ඔහෙ මට දීලා දාපන්කො!
ගමේ ඒවා ගමේ කාක්කොන්ටලුනේ:P