Visual Basic project Help

scylla1990

Junior member
  • Oct 3, 2009
    230
    15
    18
    Mata visual basic project වලින් දෙකක් මට හදන්න තියෙනවා.

    1.Stock management system ekek


    2. Online badu purchase karana shop ekek


    Visual basic waddo ඉන්නවනම් මේක මේවා දෙක මුල ඉදලම කරන හැටි දැනගන්න ඕනේ. මට මේක දවස් 3 ක් අතුලටැහැ ඉවර කරගන්න ඕනේ. kohomahari
    :no:

    So guys please help me by giving me your valuable idead




    Thank you! :)

     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    වැඩ්ඩේක් නම් නෙමෙයි බං. ස්ටොක් ඒක නම් ට්‍රයි එකක් දෙන්න පුළුවන් වෙයි. ඒත් ෂුවර් නැහැ. මම ඩේටාබේස් කනෙක්ට් කරන්න දන්නේ නැහැ...