Vitz LED Edition

nikkie008

Member
Jun 13, 2018
27
3
0
Vitz LED Edition එකේ තියෙන විශේෂය මොකක්ද? ඒකෙ daytime running lights එහෙමත් එනවද?

අපි නෝමල් විට්ස් එකක් ගත්තොත් ඒකට LED lights දාන්න පුළුවන්ද ලේසියෙන්ම. ඒකට ලොකු ගානක් යනවද?

වැඩි ගානක් දීලා Vitz LED Edition එකක් ගන්න එකට වඩා ඒක ලාභයි ද? සාර්ථකද?
Vitz LED Edition පාවිච්චි කරන අය ඉන්නවදෝ?
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113

    LED එකට වඩා නෝමල් එක ගොඩක් මිල අඩු නම් ඒකක් ගන්න එක ලාබයි නෙහ්. LED,DRL ඇත්තටම බැලුවොත් අපිට ලොකු ගානක් වියදම් කරන්න තරම් වැඩක් ඇති දේවල් නෙමෙයිනේ. ඒ සල්ලිවලින් හොඳ In-car ඕඩියෝ සෙටප් එකක් ගහගන්නව ඊට හොඳයි
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Ethakota im tge the boss feeling eka enne ne nh!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    Ethakota im tge the boss feeling eka enne ne nh!!!

    Boss feeling ekata neme Driving Pleasure ekata. Boss feeling eka enna audio setup danne threewheel kaarayo ne :D Me kiyanne threewheel wala bus wala thiyenawa wage ekak neme professional in-car audio system ekak gana, Infinity, JBL, Rockford Fosgate wage
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Boss feeling ekata neme Driving Pleasure ekata. Boss feeling eka enna audio setup danne threewheel kaarayo ne :D Me kiyanne threewheel wala bus wala thiyenawa wage ekak neme professional in-car audio system ekak gana, Infinity, JBL, Rockford Fosgate wage

    Drl gana kiwe
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    විට්ස් කාර් එකේ, වයිපර් එකයි තියෙන්නෙ කියලා, බාල කරලා කියන කතාව හෙන ගොන් කතාවක්.

    වාහනේ මැදින් තියන ලොකු ආර්ම් එකක් එක්ක ෆුල් සයිස් එකක්, ඒකෙන් මුලු වින්ඩ්ස්ක්‍රීන් එකම නියමෙට පිහිදනවා