Vitz Second gen

Dean67

Member
Jun 23, 2023
13
16
3
මචන්ලා, Vitz 2007-2010 වගේ car එකක් මේ දවස් වල (2023) ගන්න එක ගැන මොකද හිතන්නේ.. පැදලා 1 year වලින් පස්සේ වගේ විකුණන්න පුලුවන් market එකක් ඉස්සරහට තියෙයිද?
නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?
 
  • Like
Reactions: CloudX64 and NRTG

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මචන්ලා, Vitz 2007-2010 වගේ car එකක් මේ දවස් වල (2023) ගන්න එක ගැන මොකද හිතන්නේ..
    Not great, not terrible
    පැදලා 1 year වලින් පස්සේ වගේ විකුණන්න පුලුවන් market එකක් ඉස්සරහට තියෙයිද?
    Ow
    නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?
    Toyota Hilux 1990-1996
    Solid axle
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා, Vitz 2007-2010 වගේ car එකක් මේ දවස් වල (2023) ගන්න එක ගැන මොකද හිතන්නේ.. පැදලා 1 year වලින් පස්සේ වගේ විකුණන්න පුලුවන් market එකක් ඉස්සරහට තියෙයිද?
    නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?
    Go for 2017-18 Wagon R FX. More comfort, good fuel economy,
     
    • Like
    Reactions: NRTG and Dean67