VK Blue Whale Suicide Game දැනුවත්ද?

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මේ දවස් ටිකේ සෝශල් මීඩියාවල ගොඩාක් කතාබහට ලක්වෙන අලුත් දේ තමයි ඔය බ්ලූ වේල් (Blue Whale)
    දන්න කට්ටිය වගේම නොදන්න කට්ටියත් ඇති ඒ කට්ටිය දැනුවත් වෙන්නම ඒ ගැන අපි ටිකක් කතා කරමු.
    ~~~~~~~~~
    .
    bluewhale-696x392.jpg
    .
    Blue Whale පටන් ගන්නේ 2013 වර්ශයේ රුසියාවේ VKontakte කියන social network එකේ F57 කියල online group එකක. රුසියානු ජාතික මනෝවිද්‍යා ශිෂ්‍යකු වන 22 හැවිරිදි Philipp Budeikin තමා හොයාගන්නේ. පසුව ඔහුව අත් අඩoගුවට ගන්නවා teenage වයසේ කෙල්ලෝ 16ක් දිවිනසා ගන්න පෙලඹුවා කියලා. ඔහු අත් අඩoගුවට පත් වූ පසු ඔහුට මේ වෙන තෙක් දිනපතා love letters එනවලු jail එකට. :confused::eek:
    .
    38994_7666_54467261.jpg
    .
    ඔය game එක smart phone වලත් PC වලත් online හෝ download කරල සෙල්ලන් කරන්ඩ පුලුවන් විදිහට තමා හදල තියෙන්නේ. හැබැයි දැන් ඒක අයින් කරල තියෙන්නේ app store එකෙන්. හැබැයි ගේම් එකේ APK ෆයිල් එක තාම තියෙනවලු ඉන්ටර්නෙට් එකේ upload කරල. task 50ක් තියෙන්නේ කරන්ඩ, 50ස් වෙනි task එකේ තියෙන්නේ උස ගොඩනැගිල්ලකින් ඉදන් පැනල සියදිවි නසාගන්න එක. දැනට මේකට ගොදුරු වෙල ජීවිත 130ක් නැතිවෙලා කියල තමයි කියන්නේ. මම indian නිව්ස් එකක දැක්ක ඊයේ කේරලාවේ කොල්ලෙක් මැරිලා.
    .
    Reported Cases From:-
    Argentina
    Brazil
    Bulgaria
    Chile
    China
    Colombia
    Georgia
    India
    Italy
    Kenya
    Paraguay
    Portugal
    Russia
    Saudi Arabia
    Serbia
    Spain
    United States
    Uruguay
    Venezuela
    .
    ඔය තියෙන්නේ කරන්ඩ ඕන task 50
    blue-whale-list.jpg
    .
    teenagers-are-committing-suicide-after-playing-social-media-game-called-blue-whale-world-of-buzz-3.png
    .
    thequint%2F2017-08%2F16e453e9-53ae-4004-90be-cd13b4339c1b%2Fb1a8d643-c00d-4bd7-a902-c37d53490997.png
    .-
    මේක කොච්චර දුරට නිවැරදිද දන්නේ නැහැ. මේකට ගොදුරු වෙල තියෙන්නේ teenage වයසේ කොල්ලො කෙල්ලෝ තමයි, මේකෙන් කරන්නේ මානසිකව වට්ටන එක. ටිකක් හොයල බලන්ඩ ගූග්ල් කරලා තව විස්තර හොයාගන්ඩ තියෙනවා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    screen-4.jpg

    මේක ප්ලේ කරලා තියෙන්නෙ vk.com එකේ සෝෂල් ගේම් එකක් හැටියට, පස්සෙ තමා ඔය ඇප් අරවා මේවා ඇවිත් තියෙන්නෙ
    ඔය death group ලින්ක් එක හොයලා දාගෙන වැඩක් නැහැ එහා පැත්තෙ ඉඳන් විඩියෝ එවපු එකා දැන් හිරේ නිසා
    අනික ටාස්ක් එක කොම්ප්ලීට් වෙන්න නම් ඌ බලලා අපිව ඊළඟ level එකට මැනුවලි දාන්න එපැයි
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මේක ප්ලේ කරලා තියෙන්නෙ vk.com එකේ සෝෂල් ගේම් එකක් හැටියට, පස්සෙ තමා ඔය ඇප් අරවා මේවා ඇවිත් තියෙන්නෙ
    ඔය death group ලින්ක් එක හොයලා දාගෙන වැඩක් නැහැ එහා පැත්තෙ ඉඳන් විඩියෝ එවපු එකා දැන් හිරේ නිසා
    අනික ටාස්ක් එක කොම්ප්ලීට් වෙන්න නම් ඌ බලලා අපිව ඊළඟ level එකට මැනුවලි දාන්න එපැයි

    ඔය task එකෙන් අනිත් task එකට යන්ඩ user ට video & image proof එකක් යවන්ඩ ඕනලු. හැබැයි ඔය ගේම් එක ඩෙවලප් කරපු එකා දැන් ඉන්නේ හිරේ. හැබැයි ඕක ප්ලේ කරන කට්ටිය තාම ඉන්නව කියන්නේ ඕකට සම්බන්ද තවත් ඩෙවලපර්ස් ඉන්නව ඇති.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔය task එකෙන් අනිත් task එකට යන්ඩ user ට video & image proof එකක් යවන්ඩ ඕනලු. හැබැයි ඔය ගේම් එක ඩෙවලප් කරපු එකා දැන් ඉන්නේ හිරේ. හැබැයි ඕක ප්ලේ කරන කට්ටිය තාම ඉන්නව කියන්නේ ඕකට සම්බන්ද තවත් ඩෙවලපර්ස් ඉන්නව ඇති.

    :no::no:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඔහොම එක එක ටාස්ක් කරන ෆිල්ම්ස් හෙන ගොඩක් බැලුවා මතකයි ඉස්සර
    13-sins.jpg

    13-beloved-movie-poster-2006-1020438865.jpg

    Would_You_Rather_Poster.png

    ඔය වගේ ෆිල්ම්ස් බලල තමා උන් ඔහොම හදන්නේ.
    ඔය තව රියාලිටි ගේම් ශෝ වගේ ෆිලිම් වගයක් ආව මතකයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය task එකෙන් අනිත් task එකට යන්ඩ user ට video & image proof එකක් යවන්ඩ ඕනලු. හැබැයි ඔය ගේම් එක ඩෙවලප් කරපු එකා දැන් ඉන්නේ හිරේ. හැබැයි ඕක ප්ලේ කරන කට්ටිය තාම ඉන්නව කියන්නේ ඕකට සම්බන්ද තවත් ඩෙවලපර්ස් ඉන්නව ඇති.
    ඔරිජිනල් එකා වෙන හිරේ ගියාම වෙන එකෙක් පටන් ගන්න ඇති :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය වගේ ෆිල්ම්ස් බලල තමා උන් ඔහොම හදන්නේ.
    ඔය තව රියාලිටි ගේම් ශෝ වගේ ෆිලිම් වගයක් ආව මතකයි
    human experiment movies කියලා ගහලා බලපන් එහෙම මූවීස් පට්ටම ගොඩක් එනවා :)
    මම නම් ගොඩක් ආස ටීම් දෙකක් බෙදලා පෙන්නන ෆිල්ම්ස් වලට
    dasexperiment.jpg

    1200x630bb.jpg

    efbbeb37fbff2c2765534dced4421343--forest-whitaker-adrien-brody.jpg

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    human experiment movies කියලා ගහලා බලපන් එහෙම මූවීස් පට්ටම ගොඩක් එනවා :)
    මම නම් ගොඩක් ආස ටීම් දෙකක් බෙදලා පෙන්නන ෆිල්ම්ස් වලට
    Thanks machan ;)
    You must spread some Reputation around before giving it to ZoomLine again. :confused: