මේ දවස් ටිකේ සෝශල් මීඩියාවල ගොඩාක් කතාබහට ලක්වෙන අලුත් දේ තමයි ඔය බ්ලූ වේල් (Blue Whale)
දන්න කට්ටිය වගේම නොදන්න කට්ටියත් ඇති ඒ කට්ටිය දැනුවත් වෙන්නම ඒ ගැන අපි ටිකක් කතා කරමු.
~~~~~~~~~
.
.
Blue Whale පටන් ගන්නේ 2013 වර්ශයේ රුසියාවේ VKontakte කියන social network එකේ F57 කියල online group එකක. රුසියානු ජාතික මනෝවිද්යා ශිෂ්යකු වන 22 හැවිරිදි Philipp Budeikin තමා හොයාගන්නේ. පසුව ඔහුව අත් අඩoගුවට ගන්නවා teenage වයසේ කෙල්ලෝ 16ක් දිවිනසා ගන්න පෙලඹුවා කියලා. ඔහු අත් අඩoගුවට පත් වූ පසු ඔහුට මේ වෙන තෙක් දිනපතා love letters එනවලු jail එකට. 

.
.
ඔය game එක smart phone වලත් PC වලත් online හෝ download කරල සෙල්ලන් කරන්ඩ පුලුවන් විදිහට තමා හදල තියෙන්නේ. හැබැයි දැන් ඒක අයින් කරල තියෙන්නේ app store එකෙන්. හැබැයි ගේම් එකේ APK ෆයිල් එක තාම තියෙනවලු ඉන්ටර්නෙට් එකේ upload කරල. task 50ක් තියෙන්නේ කරන්ඩ, 50ස් වෙනි task එකේ තියෙන්නේ උස ගොඩනැගිල්ලකින් ඉදන් පැනල සියදිවි නසාගන්න එක. දැනට මේකට ගොදුරු වෙල ජීවිත 130ක් නැතිවෙලා කියල තමයි කියන්නේ. මම indian නිව්ස් එකක දැක්ක ඊයේ කේරලාවේ කොල්ලෙක් මැරිලා.
.
Reported Cases From:-
Argentina
Brazil
Bulgaria
Chile
China
Colombia
Georgia
India
Italy
Kenya
Paraguay
Portugal
Russia
Saudi Arabia
Serbia
Spain
United States
Uruguay
Venezuela
Brazil
Bulgaria
Chile
China
Colombia
Georgia
India
Italy
Kenya
Paraguay
Portugal
Russia
Saudi Arabia
Serbia
Spain
United States
Uruguay
Venezuela
.
ඔය තියෙන්නේ කරන්ඩ ඕන task 50
.
.
.-
මේක කොච්චර දුරට නිවැරදිද දන්නේ නැහැ. මේකට ගොදුරු වෙල තියෙන්නේ teenage වයසේ කොල්ලො කෙල්ලෝ තමයි, මේකෙන් කරන්නේ මානසිකව වට්ටන එක. ටිකක් හොයල බලන්ඩ ගූග්ල් කරලා තව විස්තර හොයාගන්ඩ තියෙනවා.




