VLC_MAC_සිංහල_සබ්_රෙන්ඩරින් හරියට හදාගන්න හැටි
මේ ත්රෙඩ් එක දාන්න හිතුනෙ එලකිරියෙම කෙනෙක් අහපු දෙයක් නිසා
මැක් යූස් කරන අයට සිංහල සබ් හරියට වැඩ කරන ප්ලේයර් එකක් ගැන තමයි ඇහුවෙ
VLC ප්ලේයරේ තියනවා ඕනම ෆෝමැට් එකක් ප්ලේවෙනවා හැබැයි ඩිෆෝල්ට් සිංහල සබ් හරියට පෙන්නුවත් රෙන්ඩරින් අවුල් (කොම්බු, ඇලපිලි,ඉස්පිලි අවුල් යනවා)
මේක හදාගන්න හැටි කලින් මම ට්රයි කරත් හරි ගියේ නැහැ අද පොඩ්ඩක් හොයලා බැලුවා කොහේවත් සිංහල සබ් හදාගන්න හැටි හරි විස්තරයක් නැහැ
ඒ සැරේ ලිනක්ස් වල හදාගන්නෙ කොහොමද කියලා හොයලා බලලා ඒක අනුව මැක් වල කොහොමද කියලා දෙතුන්පාරක් ට්රයි කරලා හදාගත්තා

VLC ප්ලේයර් එකේ සිංහල සබ්ටයිටල් රෙන්ඩරින් හරියට හදාගන්නෙ මෙන්න මෙහෙමයි
1 - VLC එක ඕපන් කරලා VLC Menu >Preferences යන්න
2 - Top Tab එකේ තියන Subtitles/OSD සිලෙක්ට් කරන්න
එතනින් Default Encoding වලට Universal (UTF - 8) දෙන්න, දීලා ෆොන්ට් එකට සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න (ඇපල් වල ඩිෆෝල්ට් එන යුනිකෝඩ් ෆොන්ට් දෙකක් එනවා Sinhala MN සහ SinhalaSangamaMN මේ දෙකෙන් එකක සිලෙක්ට් කරන්න මම නම් සිලෙක්ට් කරේ SinhalaSangamaMN කියන එක, මේක ඇරෙන්න වෙන කස්ටම් ඉන්ස්ටෝල් කරපු සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් උනත් හරියාවි)
ඊට පස්සෙ පහල තියන "Show All" කියන බටන් එක ක්ලික් කරන්න
3 - Show All ගියාම සේරම සෙටින්ග්ස් පෙන්නනවා එතනින් Input codecs > Subtitle codecs > Subtitles ගිහින් Subtitle Text Encoding වලට Universal (UTF - 8) දෙන්න
4 - ඒ වින්ඩෝ එකේම Video > Subtitles / OSD වලට ගිහින් Text Rendering Module එකට CoreText font renderer කියන එක දෙන්න
අන්තිමට සේව් කරලා VLC එක Quit කරලා ඕපන් කරලා සිංහල සබ්ටයිටල් එකක් සිලෙක්ට් කරලා බලන්න ගින්දර වගේ වැඩ ඇති
ස්ක්රීන්ශොට් මෙන්න

Last edited: