VLC_MAC_සිංහල_සබ්_රෙන්ඩරින් හරියට හදාගන්න හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ එලකිරියෙම කෙනෙක් අහපු දෙයක් නිසා
    මැක් යූස් කරන අයට සිංහල සබ් හරියට වැඩ කරන ප්ලේයර් එකක් ගැන තමයි ඇහුවෙ

    VLC ප්ලේයරේ තියනවා ඕනම ෆෝමැට් එකක් ප්ලේවෙනවා හැබැයි ඩිෆෝල්ට් සිංහල සබ් හරියට පෙන්නුවත් රෙන්ඩරින් අවුල් (කොම්බු, ඇලපිලි,ඉස්පිලි අවුල් යනවා)

    මේක හදාගන්න හැටි කලින් මම ට්‍රයි කරත් හරි ගියේ නැහැ අද පොඩ්ඩක් හොයලා බැලුවා කොහේවත් සිංහල සබ් හදාගන්න හැටි හරි විස්තරයක් නැහැ
    ඒ සැරේ ලිනක්ස් වල හදාගන්නෙ කොහොමද කියලා හොයලා බලලා ඒක අනුව මැක් වල කොහොමද කියලා දෙතුන්පාරක් ට්‍රයි කරලා හදාගත්තා :yes::yes:

    VLC ප්ලේයර් එකේ සිංහල සබ්ටයිටල් රෙන්ඩරින් හරියට හදාගන්නෙ මෙන්න මෙහෙමයි

    1 - VLC එක ඕපන් කරලා VLC Menu >Preferences යන්න

    picture.php

    2 - Top Tab එකේ තියන Subtitles/OSD සිලෙක්ට් කරන්න
    එතනින් Default Encoding වලට Universal (UTF - 8) දෙන්න, දීලා ෆොන්ට් එකට සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න (ඇපල් වල ඩිෆෝල්ට් එන යුනිකෝඩ් ෆොන්ට් දෙකක් එනවා Sinhala MN සහ SinhalaSangamaMN මේ දෙකෙන් එකක සිලෙක්ට් කරන්න මම නම් සිලෙක්ට් කරේ SinhalaSangamaMN කියන එක, මේක ඇරෙන්න වෙන කස්ටම් ඉන්ස්ටෝල් කරපු සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් උනත් හරියාවි)

    ඊට පස්සෙ පහල තියන "Show All" කියන බටන් එක ක්ලික් කරන්න

    picture.php

    3 - Show All ගියාම සේරම සෙටින්ග්ස් පෙන්නනවා එතනින් Input codecs > Subtitle codecs > Subtitles ගිහින් Subtitle Text Encoding වලට Universal (UTF - 8) දෙන්න

    picture.php

    4 - ඒ වින්ඩෝ එකේම Video > Subtitles / OSD වලට ගිහින් Text Rendering Module එකට CoreText font renderer කියන එක දෙන්න

    picture.php

    අන්තිමට සේව් කරලා VLC එක Quit කරලා ඕපන් කරලා සිංහල සබ්ටයිටල් එකක් සිලෙක්ට් කරලා බලන්න ගින්දර වගේ වැඩ ඇති

    ස්ක්‍රීන්ශොට් මෙන්න

    picture.php

    picture.php
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    මම මේ විදියට ට්‍රයි කරා මචං.. සුපිරියටම වැඩකරනවා.. ස්තුතියි මචං..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    mchn Linux and windows walata hada ganne kohomada

    ඔය ඔතන මම අන්තිමට කියල තියන Text Rendering Module කියන එකෙන් තමයි සබ රෙන්ඩරින් වෙන්න, ලිනක්ස් වල සහ වින්ඩෝස් වල ඔය CoreText කියන එක නැහැ ඒක ඇපල් වල නේටිව් ටෙක්ස්ට් රෙන්ඩරින් මොඩියුල් එක

    වින්ඩෝස් වල නම් ටෙක්ස්ට් රෙන්ඩරින් මොඩියුල් එක සිලෙක්ට් කරන්න ඕන නැතිවෙයි ෆොන්ට් එක විතරක් සිලෙක්ට් කරලා Encoding UTF 8 දැම්මම හරියාවි

    ලිනක්ස් වල නම් අනික්වා ටික මේ විදියටම කරලා, Text Rendering Module එකට freetype2 font render කියලා සිලෙක්ට් කරාම හරියාවි

    මේ දෙකේම Iskoola Potha(හො වෙන යුනිකෝඩ් ෆොන්ට් එකක්) වගේ යුනිකෝඩ් ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරලා ඒක තමයි ෆොන්ට් එකට සිලෙක්ට් කරන්න වෙන්නෙ,
     
    Last edited: