VMware පාවිච්චි කරන අය පොඩ්ඩක් එන්ඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    VMware පාවිච්චි කරන අය පොඩ්ඩක් එන්ඩකෝ..

    මචන්ලා මට ලොකු අව්ලක් තියේ...මගෙ ලැප් එකේ vmware රන් කරන්ඩ ඕනි...ඒත් 4GB තමා ‍රැම් එක... :sorry: Windows Server 2012 R2 තමා රන් කරගන්ඩ ඕනි....අව්ල්ද මචන් මෙහෙම කරන එක....උඹ ලා 4GB ‍රැම් එකේ VM දුවලා තියේද... :(

    මට ලොකු වැඩක් කරගන්ඩ ඕනි නෑ... එක්සෑම් එකට Practical වගයක් කරගන්ඩයි ඕනි :( ලොකුම අව්ල May වල exam.ගොඩක් ස්ලොව් වෙයිද.... මේකට විසඳුමක් නැද්ද දැනට ‍රැම්, එකක් ගහගන්නකම් :(
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    බම්ප්ස්... මම 8gb වලනම් රන් කරනවා ගානක්වත් නෑ.. 4gb කොහොම වෙයිද දන්නේ නෑ.එහෙම වැඩි අවුලක් වෙන එකක් නෑ බන්.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    4GB එකේ රන් කරන්න පුළුවන් මචන්.
    මන්නම් Linux රන් කරේ. එත් 4GB

    එහෙමද මචන්... ස්ලොව් වෙයි කියලා සර් කිව්වා....:( ඒ අස්සේ windows 7 රන් කරවන්ඩ තියෙ මට.anyway thanks :) rep
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    බම්ප්ස්... මම 8gb වලනම් රන් කරනවා ගානක්වත් නෑ.. 4gb කොහොම වෙයිද දන්නේ නෑ.එහෙම වැඩි අවුලක් වෙන එකක් නෑ බන්.

    අනේ මන්දා මචන්.. :( rep+
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    AUlak wena akak na. Man nam use karanne Hyper V

    අඩේ කොහොමද මචන්..කාලෙකින් දැක්කෙ :D :)
    windows server රන් කරන්ඩ පුලුවන්ද,උඹ 4GB ද:)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අඩේ කොහොමද මචන්..කාලෙකින් දැක්කෙ :D :)
    windows server රන් කරන්ඩ පුලුවන්ද,උඹ 4GB ද:)

    Ow ban. Weda asse anna baru wa giya.
    Thawa thawa dewaluth sidda una. :) . Dan man thaththa kenek :)

    Man 4 Gb thama allocate karala thiyenne.
    Server 2012 and Windows 10 run karanawa. VM dekaka habai. :nerd:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Ow ban. Weda asse anna baru wa giya.
    Thawa thawa dewaluth sidda una. :) . Dan man thaththa kenek :)

    Man 4 Gb thama allocate karala thiyenne.
    Server 2012 and Windows 10 run karanawa. VM dekaka habai. :nerd:

    ආව් ආව්..සුභ පැතුම් මචන්.. :D :love::love::love:තවත් ප්‍රෝග්‍රැමර් කෙනෙක් :P

    උඹ 4 ඇලොකේට් කරන්නෙ මචන් අඩුම 8 වත් ‍රැම් එකක් ඇතිනෙ...මගෙ මචන් එහෙමනම් 2 තමා ඇලොකේට් කරන්ඩ වෙන්නෙ :(

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Awulak ne bn RUN karapn.. baya wenna epa yako.. mage lap eke 16GB RAM Request karana 1k 4GB VM dala up kala..wade kargnna beri una.. hehe lol .. any wy oka run wenwa loweth
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Awulak ne bn RUN karapn.. baya wenna epa yako.. mage lap eke 16GB RAM Request karana 1k 4GB VM dala up kala..wade kargnna beri una.. hehe lol .. any wy oka run wenwa loweth

    :lol: ලොල් සිරාවට

    එලම මචන් :)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ආව් ආව්..සුභ පැතුම් මචන්.. :D :love::love::love:තවත් ප්‍රෝග්‍රැමර් කෙනෙක් :P

    උඹ 4 ඇලොකේට් කරන්නෙ මචන් අඩුම 8 වත් ‍රැම් එකක් ඇතිනෙ...මගෙ මචන් එහෙමනම් 2 තමා ඇලොකේට් කරන්ඩ වෙන්නෙ :(

    ow ban. Mage ram aka 16 GB