Mar 26, 2008
414
30
0
kurunegala
මචන්ලා මම ඩයලොග් එකෙන් 225 වෝඩාෆෝන් කියන එක ගත්තා එකට දාන්න පුලුයවන් ඩයලොග් සිම් විතරයි කියලා දන්නේ පස්සේ
මොබිටෙල් එකක් දැම්ම ගමන් වැටෙනවා network key එක මොකක්ද කියලා
මේකේ imei එක869722001523587 පුලුවන්නම් මේකට ලොක් කෝඩ් එකක් හොයලා දෙනවද ලොකු උදව්වක්:oo::oo::oo::baffled::baffled: