ඔතන උමාරියා ඇරෙන්න අනික් සෙරම අපි පොඩිම කාලෙ ඉඳන් දැක්ක චරිත ටිකක්.man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..
uu act karanne nikan ladaruwek wage...
uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
okkoma scripted meke aaye ahanna deyak naha...
kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
keeyak hari hamba karagaththa den..
paw ban uu nam.. duka case ekak eeka.
ඒ කියන්නෙ දැන් සැහෙන්න පරිණත කට්ටිය.
කසුන් යන්න ඇත්තෙ සල්ලිම විතරක් නෙමෙ .
ඕක අර ඩ්‍රිම් ස්ටාර් ,සුපර්ස් ස්ටාර් අර ස්ටාර් මේ ස්ටාර් වගෙ සිංදු කියනන් බැරි උන් එන තැනක් නෙමෙ නෙ ? එව්වායෙ බැරි උන් ඇවිත් වට ගාණක් ගිහින් පුළුවන් තැනට එන්නෙ .
මෙකෙ සිංදු කියන්න පුළුවන් අය අතරමනෙ ගේම .
අනික තමන්ගෙ සිංදුවක් හිට් කරගන්නත් ලෙසි තරුණ ක්‍රවුඩ් එක අතර .
බලපන් කලින් වොයිස් ටීන් එකෙන් කොච්චර හැංගිලා තිබ්බ සිංදු එලියට ආවාද ?
කසුන්ගෙ මෑත හොඳ නිර්මාණයක් මට ඇහුනෙම නැහැ .
මේක හරහා හිට් කර ගනීවි.
අනික් කාරණෙ මෙක සිරසෙ ප්‍රොග්‍රැම් එකක් නෙමෙ නෙ ? ග්ලොබල් ප්‍රොග්‍රැම් එකක්.
මෙ ජජස් ලාව ග්ලොබලි රෙකග්නීෂන් එකකුත් වෙනවානෙ ?
ඔව්වා සේරම බලල තමා කසුනා යන්න ඇත්තෙ.
පස්සේ කාලෙක interview එකකදී පොර කියනවා ඉස්සර නම් හිටන් හිටියේ අපි තරම් හොදට සින්ග් කරන අය නෑ , ඒත් අලුත් අය ගොඩක් හොද , වෙනස් දේවල් කරන අය ඉන්නව කියලා.
uu arenna wena gayakayek naane... Eka thamai thiththa aththa..
ehema kisima awlak na u decent ekata innawa..artist look ekak thiyenawa.okata kiyanne duka nemei jealousy kiyala