Voice අලුත් සීසන් එකේ දැනට තියෙන හොඳම performance එක. 😍😍😍

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..

    uu act karanne nikan ladaruwek wage...
    uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
    okkoma scripted meke aaye ahanna deyak naha...

    kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
    keeyak hari hamba karagaththa den..

    paw ban uu nam.. duka case ekak eeka.
    ඔතන උමාරියා ඇරෙන්න අනික් සෙරම අපි පොඩිම කාලෙ ඉඳන් දැක්ක චරිත ටිකක්.
    ඒ කියන්නෙ දැන් සැහෙන්න පරිණත කට්ටිය.

    කසුන් යන්න ඇත්තෙ සල්ලිම විතරක් නෙමෙ .
    ඕක අර ඩ්‍රිම් ස්ටාර් ,සුපර්ස් ස්ටාර් අර ස්ටාර් මේ ස්ටාර් වගෙ සිංදු කියනන් බැරි උන් එන තැනක් නෙමෙ නෙ ? එව්වායෙ බැරි උන් ඇවිත් වට ගාණක් ගිහින් පුළුවන් තැනට එන්නෙ .
    මෙකෙ සිංදු කියන්න පුළුවන් අය අතරමනෙ ගේම .
    අනික තමන්ගෙ සිංදුවක් හිට් කරගන්නත් ලෙසි තරුණ ක්‍රවුඩ් එක අතර .
    බලපන් කලින් වොයිස් ටීන් එකෙන් කොච්චර හැංගිලා තිබ්බ සිංදු එලියට ආවාද ?
    කසුන්ගෙ මෑත හොඳ නිර්මාණයක් මට ඇහුනෙම නැහැ .
    මේක හරහා හිට් කර ගනීවි.
    අනික් කාරණෙ මෙක සිරසෙ ප්‍රොග්‍රැම් එකක් නෙමෙ නෙ ? ග්ලොබල් ප්‍රොග්‍රැම් එකක්.
    මෙ ජජස් ලාව ග්ලොබලි රෙකග්නීෂන් එකකුත් වෙනවානෙ ?

    ඔව්වා සේරම බලල තමා කසුනා යන්න ඇත්තෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම නම් කියන්නේ කසුනයා ඕකට ආපු එක හොදයි බන්.
    ගොඩක් උන් මුල් කාලේ හදාගත්ත frame එකෙන් එලියට එන්න බැරුව වයසට ගියාම අවුල් යනවා. ඔය ගොඩක් නළු නිලියෝ, ගායකයෝ ඉන්නේ වයසට ගියාම මිනිස්සු මොනවා කිව්වත් ටිකක් මොඩ් වෙලා , වෙන විදියේ බොලද සින්දුවක් කියන. ඕන තරම් දැකල තියනවා ලංකාවේ උනත්..
    මූ සුපිරිම ගායකයා තමයි, හැබැයි ලේසියෙන් වෙන එකෙක්ට හොදක් කියන්නේ නෑ .2004 වගේ කාලේදී මුගෙන් ඇහුවනම් හොදම ගායකයා කවුද කියලා මම කියලා කියන ගානට හිටියේ. දවසක් අහනවා ලංකාවේ හොදම ගායිකාව, මූ එහෙම කෙනෙක් නෑ කියනවා. ;) පස්සේ කාලෙක interview එකකදී පොර කියනවා ඉස්සර නම් හිටන් හිටියේ අපි තරම් හොදට සින්ග් කරන අය නෑ , ඒත් අලුත් අය ගොඩක් හොද , වෙනස් දේවල් කරන අය ඉන්නව කියලා.
    මිනිහටත් ඕනේ ඔය හදාගත්ත frame එක කඩන්න. ඒකට මේක හොදට පාවිච්චි කරන්න පුලුවන්.. ඒක හොදයි. මූ අලුතෙන් වැඩ ටිකක් කරයි සුපිරි !!
    Ithin kathawa aththane :rofl: uu arenna wena gayakayek naane... Eka thamai thiththa aththa..
    Kasun ge Romantic opera ahuwahama eka sak sudak se pahadili wenawa..



    Kasun voice training kerewwa issarath class kara students lata. Oya shehan kaushalya, anuk dilshan kiyanne Kasun ge students la..

    Me sing karanne Kasun ge students la.. ahala balapan



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,736
    167,384
    113
    එකමත් එක රටක
    Ithin kathawa aththane :rofl: uu arenna wena gayakayek naane... Eka thamai thiththa aththa..
    Kasun ge Romantic opera ahuwahama eka sak sudak se pahadili wenawa..
    hari bn.. e unaata uge ehema hithal industry eke inna eka aul kiyla uu dannwa. api unath kasunya meke dakkma puduma hithenne e frame ekata kotu krla u diha blana nisaa.. India wala wage blpn, aluth parana bedayak nathuwa music wala wada krnawa apita wada. Quality eka withrak thibila madi bn. aluth dewl ekka issarahata yanna yanna thami hoda dewl thwa enne. eka nisaa me wage ekakin pora wena widiyakata minissu athrata yana eka uu tath hodai. mma kiwwe oya hadaagena thiyana frame kadala aluth dewl krna eka. Nanda malani hindi sindu thaaleta yana bolda sinduwk kiwwama minissu banne ai ? e hdala thibba frame ekata pitin krapu nisa. e wage thami , minissu blaaporoththu wenne kasungen eka vidiye ewa. eka ain krnna puluwn uu tikak wens widiyata penna gaththama. me dan thiyan trends, technogy ekka ugen saahena dewl ganna puluwn music wlata oya mona ekatath wadiya.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කියන්න කණගාටුයි, මම නම් තවම කිසිම ටැලන්ටඩ් පොරක් දැක්කේ නෑ.. අනික බලපන් වොයිස් ටීන් එකේ සතියෙන් 1මිලියන් ගහපු performance තිබ්බා.. මේ පාර වේලෙනවා.. මෙලෝ රහක් නෑ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..

    uu act karanne nikan ladaruwek wage...
    uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
    okkoma scripted meke aaye ahanna deyak naha...

    kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
    keeyak hari hamba karagaththa den..

    paw ban uu nam.. duka case ekak eeka.

    :lol: ehema kisima awlak na u decent ekata innawa..artist look ekak thiyenawa.okata kiyanne duka nemei jealousy kiyala :rofl:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    භාතිය සන්තුශ් එක පුටුවක ඉන්න එක හරියට cartoon හරි sci fi movie එකක හරි වගේ .හරිම odd
     
    • Haha
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :lol: ehema kisima awlak na u decent ekata innawa..artist look ekak thiyenawa.okata kiyanne duka nemei jealousy kiyala :rofl:
    Danna pukak kiyapan. Jealous ekak Enna mama artist kenekda? Okata kiyanne garuthwata kiyala.
    Decent ekata innawa Uba dakala na. Kasun ekka real life indala thiyena ewun gen ahapan uu inne kohomada kiyala. Uu pissu kelinne uge bokkema yaluwo ekka witharai.
     
    • Wow
    Reactions: Heshan Daminda