Voive password අවුලක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    යාලුවනේ මගේ පෝන් එකට වොයිස් පාස්වර්ඩ් එකක් දාද්දි මී හරකෙක් කෑගහගෙන ගියා, දැන් ඌව හොයාගන්නවත් නෑ, මන් මොකො කරන්න ඕනි :confused:

    • Bixby වලින් දැම්මේ
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    :rofl: :rofl:
    කාලෙකිං හොඳ නිර්මාණාත්මක ආතල් එකක්

    එහෙම නෙවෙයි යාලු ඔයා බලන්නකෝ බික්සිබි වලින්, පට්ට අවුල්
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    උඹට ෂුවර් ද මී හරකගෙ වොයිස් එක වගේ ඇහුනෙ උඹේම වොයිස් එක නෙමෙයි කියලා? :confused:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උඹට ෂුවර් ද මී හරකගෙ වොයිස් එක වගේ ඇහුනෙ උඹේම වොයිස් එක නෙමෙයි කියලා? :confused:

    අනේ නෑ බන් මන් දැක්කේ නෑ හරක් එනවා අනිත් පැත්තෙන්
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උම්බැහැ හැ හැ හැ හැ උම්බැ හැහැ හැ හැ හැ එහෙමද :oo:

    නෑ බන් එලුවෙක් නෙවෙයි හරකෙක් උම්බෑ වෙන්න ඕන කිව්වේ. අන්ලොක් කරන්නේ කෝමද බන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන මිහරකෙක්ගේ වොයිස් එකක් ට්‍රයි කල්ල බැලුවේ නැද්ද ?