යාලුවනේ මගේ පෝන් එකට වොයිස් පාස්වර්ඩ් එකක් දාද්දි මී හරකෙක් කෑගහගෙන ගියා, දැන් ඌව හොයාගන්නවත් නෑ, මන් මොකො කරන්න ඕනි 

- Bixby වලින් දැම්මේ

![]()
කාලෙකිං හොඳ නිර්මාණාත්මක ආතල් එකක්
උඹට ෂුවර් ද මී හරකගෙ වොයිස් එක වගේ ඇහුනෙ උඹේම වොයිස් එක නෙමෙයි කියලා?
උම්බැහැ හැ හැ හැ හැ උම්බැ හැහැ හැ හැ හැ එහෙමද![]()
Mee harak na bn hoya gana mamath kaghuwa umbaa kiyalaවෙන මිහරකෙක්ගේ වොයිස් එකක් ට්රයි කල්ල බැලුවේ නැද්ද ?
කාලෙකිං හොඳ නිර්මාණාත්මක ආතල් එකක්