[VOTE] නවීන් ද? සජිත් ද?

නවීන් ද? සජිත් ද?

  • නවීන් දිසානායක

    Votes: 86 58.1%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 62 41.9%

  • Total voters
    148

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම වොට් කරේ නවීන් ට. නවීන් වැදගත් මිනිහෙක්. ඒත් නවීන්ට හම්බු වෙන්නෙ නෑ.
    සජිත්ට ලැබෙන්නෙත් නෑ. මොකද ඌ සම රිසි නෑනේ. අනික පොෂ් නෑ.
    රනිල්ගේ නෑ කමින් ලැබෙන්න තියන්නේ රුවන්ට. ඒත් ඌට ලැබෙන්නෙත් නෑ. මොකද රනිල්ට නෑ කම් අදාල නෑ.

    එහෙනම් කාටද ලැබෙන්නේ. අකිල, මංගල වගේ ඩයල් එකකට.

    කොට කම්කරුට බලෙන් ගත්තේ නැත්තං වෙන්නේ ඕකයි.
    නවීන්ට බලෙන් ගන්නවා තරම් ගේමක් ගහන්න බෑ.
    රුවන්ට කොහොමත් ඒ වගේ ගේමක් බෑ.

    බලෙන් ගන්න එක ගැන හිතන්නවත් පුලුවන් කොට කම්කරුටම තමයි. ඒත් උං රනිල්ට මාර බයයි. මොන හේතුවක්ද මංදා.

    බයකට ඉන්නව නෙමෙයි බන්.. අර කුල කේස් එක ඇදෙන්නෙ බන්.. රනිල් උනත් ඒක හොදටම දන්නව මචන්.. UNP එක ඇතුලෙ උඩම ඉන්න එවුන් සජිත්ට කැමති නෑ, UNP එකේ major families ටිකත් සජිත්ට කැමති නෑ ඔය කේස් නිසා..

    UNP එකට Funds එන්නෙත් ඒ family වලින්, ඒ වගේම තීරන වලට බලපෑම් කරන්නත් පොඩි බලයක් තියනව..අපේ සීය එහෙමත් ඕව ගැන ඉස්සර කියනව මට හොදට මතකයි.. කොළඹ වගේ town ආශ්‍රිතව කුල ගැන හිතුවෙ නැති උනාට කොළඹින් පිට ඕව සැරටම හිතනව.. සේරටම එහා UNP එක ඇතුලෙ ඔය කේස් එක තියනව.. සජිත්ගෙ කුල කේස් එක තිබුනෙ නැත්නම් මීට අවුරුදු 5 ක් 6 කට කලින් සජිත් පක්ශ නායක වෙන්න තිබුනෙ බන්.. ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    :dull::dull: බලපං ඕකෙන් වෙන වැඩේ. මංගල, අකිල වගේ එකෙකුට පක්ෂ නායක කම ගිහින්, කරුමෙටවත් චන්දෙකින් බලයට ආවොත් සොරිම තමයි බං.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :dull::dull: බලපං ඕකෙන් වෙන වැඩේ. මංගල, අකිල වගේ එකෙකුට පක්ෂ නායක කම ගිහින්, කරුමෙටවත් චන්දෙකින් බලයට ආවොත් සොරිම තමයි බං.

    රුවන් කාරයට නම් තව අවුරුදු 15 ක් වගේ යනකොට එන්න පුලුවන් වෙයි.. මටපේන විදිහට රුවන් and නවීන් ගේන්න පක්ශෙ උඩ කට්ටිය කැමතී.. පහලම සෙට් එක සජිත්ට කැමතී..

    අවුල තියෙන්නෙ සජිත්ට , R ප්‍රේමදාසගෙ තිබුන personality එක නැතිඑක.. R ප්‍රේමදාස හිටියනම් රනිල්ව පක්ශෙන් එලවන්නෙ මීට ගොඩාක් කලින්.. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760

    Premedasata mona personality da:rofl:
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    නවීන් දිසානායක කියන්නේ හොද personality එකක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම ආගම දහමටත් සෑහෙන සම්බන්ධයි. මහවැලි මහා සෑය, සේරුවාවිල පන්සල වගේ තැන් කිහිපයකම ප්‍රධාන දායකයා. ආවොත් සිOහල චන්ද ගොඩක් වැටෙයි. ජනාධිපතිවරණයකට වගේ නම් සුදුසුයි මොකද අනික් පැත්තෙන් දාන්න වෙන ප්‍රභල කවුරුවත් නැහැනේ මහින්ද නැති කොට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :rofl::rofl: ලොල් කොහොමත එතකොට ''සමාජවාදි ගු ඇන් පී කාරයො''..:lol::lol::lol::lol:

    :yes::yes: උබලා දන්නවද දන්නෙ නෑ මේක​. ජේවිපී එකේ උන් අනුරව එලවන්න ප්ලැන් ගහනවලු, ඊළග නායකයා නලින්ද ජයතිස්සලු. ලාල් කාන්තව දාන්න හදලා. එයා කැමති වෙලා නෑලු.ඌ පක්‍ෂෙනුත් අයින් වෙලා ස්වාදීන විදියට ( පෙරටුගාමියෝ වගේ) වෙන්නලු හදන්නෙ. මේකේ ඇත්ත නැත්ත ලගදිම බලා ගත්තැකි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    Uba premadasa gana danne na kollo. Amma thaththa gen hari ahala danaganin. Issara union karayo prei kiyanakota duwanawa. Etharam bayai

    personality kiyanne eke nemei :yes:
    Oya yaka hinda Engineers la suicide keragana tiyenewa..Minihekta katha keranna danne na..thaatha tamai kiwwe :yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635

    Eeka mama danagena hitiye na. Oka amuthu porak. Hodin ho narakin wada. Ekaadipathi type
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mahinda wage tamai...lankawe godak minussu kemathi e type eketa tamai..sahena wedakuth kera :D

    ලංකාවෙ එහෙම නැතුව වැඩ කරන්න බෑ බන්.. European system එක ලංකාවට ගැලපෙන්නෙ නැත්තෙත් ඒකනෙ මචන්.. අපේ රටේ එවුන්ට කිසිම දෙයක් හොදින් කිවුවට තේරෙන්නෙ නෑ.. ඕනිම දෙයක් හොදින් කියල කරන්න ගියොත් ඒකට අවුරුදු 5 ක් වත් යනව..

    හැමෝම දන්නවනෙ ප්‍රේමදාස කොහොමද දළදා මාලිගාවෙ අද තියන ඉඩම ආපහු දළදා මාලිගාවට අරගෙන දුන්නෙ කියල.. අද එහෙම ඒ වගේ දෙයක් කලානම් premadhasa ට ඉන්නවත් හම්බෙන්නෙ නෑ.. ඒ දළදා මාලිගාවට ඉඩමක් අරගෙන දුන්න සිද්දිය නිසා JR ජයවර්ධනයි , R ප්‍රේමදාසයි ප්‍රශ්නයක් උනා, ඒ තරහ සමහරක්විට තාමත් ඒ family දෙක අතර තියෙන්න පුලුවන්.. (දැන් දළදා මාලිගාව ඉස්සරහ තියන ඉඩමෙ ඉස්සර ලොකු building එකක් තිබිල දළ්දා මාලිගාව වැහෙන තරමටම ප්‍රේමදාස මුලින්ම ඒක කඩල ඒ ඉඩම දළදා මාලිගාවට පූජ කරන්න හැදුව, ඒත් ඒකට JR ගෙ Family එකයි, wikramasinghe family එකයි (රනිල්ගෙ තාත්ත) එහෙම විරුද්ද උනා.. ප්‍රේමදාස කියල තියනව දවස් 2 කින් එන්න අපි කට්ටිය සාකච්ච කරල තීරනේකට එමු කියල.. ඊට පස්සෙ JR , wickramasinghe , තව UNP family ටිකක් සාකච්චාවට දවස් 2 කින් එනකොට ඒ building එක සම්පූර්නම කඩල දාල, ගොඩනැගිල්ලෙ එක ගලක්වත් එතන තියල නෑ.. ප්‍රේමදාසගෙන් මොකද කැඩුව්ව් ඇහුවම කියල තියෙන්නෙ " ඔව් මම කැඩුව, ඇයි ප්‍රශ්නයක්ද කියල".) . රනිල් ප්‍රේමදාසට අකමැති වෙන්නත් ඒක එක හේතුවක්.. එදා ඒ පටන් ගත්ත ප්‍රශ්නෙ තාමත් UNP එක ඇතුලෙ තියෙනව.. ඒකයි සජිත්ට වැඩිය ඉස්සරහට එන්න දෙන්නෙ නැත්තෙ.. UNP families ටිකත් කැමති නෑ සජිත්ට.. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113
    Mahinda wage tamai...lankawe godak minussu kemathi e type eketa tamai..sahena wedakuth kera :D
    Mr godak durata ekadipathi gamanak giye 2010n passe. Ehema type ekak une thamange family ekatai wate inna nari ralatai gal gahanna aapu ayata wiruddawai. Eeth jr rp la ekadipathi une rate minissunge hodakata. Anna eekai wenasa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ලංකාවෙ එහෙම නැතුව වැඩ කරන්න බෑ බන්.. European system එක ලංකාවට ගැලපෙන්නෙ නැත්තෙත් ඒකනෙ මචන්.. අපේ රටේ එවුන්ට කිසිම දෙයක් හොදින් කිවුවට තේරෙන්නෙ නෑ.. ඕනිම දෙයක් හොදින් කියල කරන්න ගියොත් ඒකට අවුරුදු 5 ක් වත් යනව..

    හැමෝම දන්නවනෙ ප්‍රේමදාස කොහොමද දළදා මාලිගාවෙ අද තියන ඉඩම ආපහු දළදා මාලිගාවට අරගෙන දුන්නෙ කියල.. අද එහෙම ඒ වගේ දෙයක් කලානම් premadhasa ට ඉන්නවත් හම්බෙන්නෙ නෑ.. ඒ දළදා මාලිගාවට ඉඩමක් අරගෙන දුන්න සිද්දිය නිසා JR ජයවර්ධනයි , R ප්‍රේමදාසයි ප්‍රශ්නයක් උනා, ඒ තරහ සමහරක්විට තාමත් ඒ family දෙක අතර තියෙන්න පුලුවන්.. (දැන් දළදා මාලිගාව ඉස්සරහ තියන ඉඩමෙ ඉස්සර ලොකු building එකක් තිබිල දළ්දා මාලිගාව වැහෙන තරමටම ප්‍රේමදාස මුලින්ම ඒක කඩල ඒ ඉඩම දළදා මාලිගාවට පූජ කරන්න හැදුව, ඒත් ඒකට JR ගෙ Family එකයි, wikramasinghe family එකයි (රනිල්ගෙ තාත්ත) එහෙම විරුද්ද උනා.. ප්‍රේමදාස කියල තියනව දවස් 2 කින් එන්න අපි කට්ටිය සාකච්ච කරල තීරනේකට එමු කියල.. ඊට පස්සෙ JR , wickramasinghe , තව UNP family ටිකක් සාකච්චාවට දවස් 2 කින් එනකොට ඒ building එක සම්පූර්නම කඩල දාල, ගොඩනැගිල්ලෙ එක ගලක්වත් එතන තියල නෑ.. ප්‍රේමදාසගෙන් මොකද කැඩුව්ව් ඇහුවම කියල තියෙන්නෙ " ඔව් මම කැඩුව, ඇයි ප්‍රශ්නයක්ද කියල".) . රනිල් ප්‍රේමදාසට අකමැති වෙන්නත් ඒක එක හේතුවක්.. එදා ඒ පටන් ගත්ත ප්‍රශ්නෙ තාමත් UNP එක ඇතුලෙ තියෙනව.. ඒකයි සජිත්ට වැඩිය ඉස්සරහට එන්න දෙන්නෙ නැත්තෙ.. UNP families ටිකත් කැමති නෑ සජිත්ට.. :yes:

    hmm..meka gane dane gena hitiye na :D