මචන් පාරවල් දෙක තුනක්ද හැදුනෙ? ඔව් ඉතින් TV එකෙන් පෙන්නුවෙ ඒ ටික විතරනෙ..මම කතා කරන්න හයිවේ ගැන විතරක්ම නෙමේ. ලන්කාවෙ සෑම ප්රදේශයකම පාරවල් හැදුන. අද ලන්කාවෙ කොහෙ ඉදන් කොහාට ගියත් කැඩුන පාරක් හම්බෙන්නෙ ඉතාමත් අඩුවෙන්... ගම්පහ ඉදන් කතරගම, මහියන්ගනය, අම්පාර, තිකුනාමලය, මඩකලපුව, පොලොන්නරුව, මීගමුව, වගේ මොන පැත්තට ගියත් ඔක්කොම පාරවල් හැදිල...
එතකොට මංසන්දි ගත්තොත් එපාකරපු තැන් විදියට අපේ ප්රදේශයේ තිබ්බ, නිට්ටම්බුව, මිරිස්වත්ත, කඩවත, කැළනිය, කඩුවෙල, දෙහිවල, නුගේගොඩ, ජාඇල, වත්තල මේ ඔක්කොම නව ප්රතිසංසකරය කරල. හොදටම තියෙනව.
මේ ඔක්කොම තැන් වලින් යන්නෙ ප්රඩෝ, බෙන්ස් විතරක්ම නෙමේ මචෝ,, දුප්පත් මිනිහගෙ හුටුහුටු බයිසකලෙයි, ත්රීවිල් එකයි, බස් එකයි යන්නෙත් මේවයින්ම තමා.![]()
umba hari machan. eth sanwardhanya kiyanne oka newey kiyana ekay mama kiyanne. rate naya ara adu una dawsata thamay niyama sanwardhsnyak siddawene.
මම කතා කරන්න හයිවේ ගැන විතරක්ම නෙමේ. ලන්කාවෙ සෑම ප්රදේශයකම පාරවල් හැදුන. අද ලන්කාවෙ කොහෙ ඉදන් කොහාට ගියත් කැඩුන පාරක් හම්බෙන්නෙ ඉතාමත් අඩුවෙන්... ගම්පහ ඉදන් කතරගම, මහියන්ගනය, අම්පාර, තිකුනාමලය, මඩකලපුව, පොලොන්නරුව, මීගමුව, වගේ මොන පැත්තට ගියත් ඔක්කොම පාරවල් හැදිල...
එතකොට මංසන්දි ගත්තොත් එපාකරපු තැන් විදියට අපේ ප්රදේශයේ තිබ්බ, නිට්ටම්බුව, මිරිස්වත්ත, කඩවත, කැළනිය, කඩුවෙල, දෙහිවල, නුගේගොඩ, ජාඇල, වත්තල මේ ඔක්කොම නව ප්රතිසංසකරය කරල. හොදටම තියෙනව.

