VOTE - සමෘද්ධිමත්ම රටවල් අතරට ලංකාව 60 වන ස්ථානය&#3

රටේ වත්මන් තත්වය


  • Total voters
    130
  • Poll closed .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පාරවල් දෙක තුනක්ද හැදුනෙ? ඔව් ඉතින් TV එකෙන් පෙන්නුවෙ ඒ ටික විතරනෙ.. :rofl: මම කතා කරන්න හයිවේ ගැන විතරක්ම නෙමේ. ලන්කාවෙ සෑම ප්‍රදේශයකම පාරවල් හැදුන. අද ලන්කාවෙ කොහෙ ඉදන් කොහාට ගියත් කැඩුන පාරක් හම්බෙන්නෙ ඉතාමත් අඩුවෙන්... ගම්පහ ඉදන් කතරගම, මහියන්ගනය, අම්පාර, තිකුනාමලය, මඩකලපුව, පොලොන්නරුව, මීගමුව, වගේ මොන පැත්තට ගියත් ඔක්කොම පාරවල් හැදිල... :cool: එතකොට මංසන්දි ගත්තොත් එපාකරපු තැන් විදියට අපේ ප්‍රදේශයේ තිබ්බ, නිට්ටම්බුව, මිරිස්වත්ත, කඩවත, කැළනිය, කඩුවෙල, දෙහිවල, නුගේගොඩ, ජාඇල, වත්තල මේ ඔක්කොම නව ප්‍රතිසංසකරය කරල. හොදටම තියෙනව. :cool:
    මේ ඔක්කොම තැන් වලින් යන්නෙ ප්‍රඩෝ, බෙන්ස් විතරක්ම නෙමේ මචෝ,, දුප්පත් මිනිහගෙ හුටුහුටු බයිසකලෙයි, ත්‍රීවිල් එකයි, බස් එකයි යන්නෙත් මේවයින්ම තමා. :dull:

    umba hari machan. eth sanwardhanya kiyanne oka newey kiyana ekay mama kiyanne. rate naya ara adu una dawsata thamay niyama sanwardhsnyak siddawene.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, සුරක්ෂිතභාවය (safety) හා ආරක්ෂාවයි (security).

    ඔව ඉන්දියාවට වැඩිය අපේ රටේ ගුනාත්මකයි.රෑන්ක් එක හරි මේකෙ විවාදයක් නැ කිසිම, :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    umba hari machan. eth sanwardhanya kiyanne oka newey kiyana ekay mama kiyanne. rate naya ara adu una dawsata thamay niyama sanwardhsnyak siddawene.
    එහෙනම් ඔයාගෙ නියායට අනුව පුතා,ඇමරිකාවත් සන්වර්දනය නොවිච්ච රටක් ණය බර වැඩිනෙ.:baffled: මම නම් ඔහොම තියරියක් නොදනිමි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    umba hari machan. eth sanwardhanya kiyanne oka newey kiyana ekay mama kiyanne. rate naya ara adu una dawsata thamay niyama sanwardhsnyak siddawene.
    සංවර්ධනය කියන්නෙ මේක නෙමේ. හැබැයි දියුනු මහාමාර්ග පද්ධතියක් කියන්නෙ හොද අඩිතාලමක්... මිනිස් පැය කීදාහක් ඉතුරු වෙනවද. තව කොච්චර නම් ප්‍රතිලාභ තියෙනවද බන්.. අද පාරෙ යනකොට මාර ආසවක් එන්නෙ.. :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1.png