.
මම රනිල්ගේ ආර්ථික ය වත් මහින්දගේ ආර්ථිකයවත් ගැන නෙවෙයි කතා කරන්නේ ... රටට අවශ්‍ය ආර්ථිකය ... රනිල් ආවම එක ආර්ථික ප්‍රතිපත්තියකුත් , මහින්ද ආවම තව ආර්ථික ප්‍රතිපත්තියකුත් කියල රට බෙදිලා තියෙන නිසා තමයි තවමත් ශ්‍රී ලංකාව තුන් වන ලෝකයේ රටක් විදිහට එක තැන පල් වෙන්නේ ... 1948 ලංකාව නිදහස ලබනකොට තිබ්බ ඒ දියුණුව අඩු උනා මිසක් රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කවදාවත් ඒක වැඩි කරලා නෑ .. ඡන්ද ගුණ්ඩු දීපු එක විතරයි kkmකරේ .. රනිල් එක්ක ආර්ථිකය හ්න හයියක් නැත්තේ නෑ සමහර උන්ට .. එත් උන් උඩට ඇවිල්ල නැහැ තාම ... රනිල් කියන්නේ උගතෙක් තමයි .. නමුත් උගත් කම පාවිච්චි කරන දේයි වැරැද්ද තියෙන්නේ ... මම සරලවම කියන්න හදන්නේ මේකයි .. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටේ ආර්ථිකය වර්ධනය වෙයි ... නමුත් එකෙන් මිනිස්සු තරඟෙට දුවන්න ගන්නවා පිස්සෝ වගේ , සල්ලි වලින් තොර ලෝකයක් නැති වෙනවා ..... රටක කර්මාන්ත ඇති වුනු පමණින් රටක් දියුණු වෙන්නේ නෑ ... අද ඇමෙරිකන් කාරයෝන්ට සල්ලි තියෙනවා තමයි , උන් දියුණු රටක් තමයි ... එත් මොනාද තියෙන නිෂ්පාදන සම්පත් ? උන්ගේ භුමියයි ලංකාවේ භූමියයි අරං බලපන් ? අපිට අපේ රටේ තියෙන සම්පත් එක්ක මොනාද කරන්න බැරි ... බටහිර ගැති ප්‍රතිපත්ති තමයි රනිල්ගේ වැරැද්ද .. ඒක අපේ රටට ගැලපෙන්නේ නෑ .. අපේ රටට ඕනේ අපිටම අවේනික වෙච්චl$ ක්‍රමයක් ..
.
mcn, api me welawe election eka paththakin thiyala aththata ape ratata
mokada wela thiyenne kiyala kath karanawanam
oya kiyana godak ewa hari
eth me election eka adalawa thama prashne.
methana inne kotas 2i.sandane diinanawa kiyanne mr Ta bale yanwa kiyana
eka. ita passe ms ta karanna puluwan deyak na. mr, ms wa niyameta hira karai.
mr arthika kalamanakaranaya gana mama kiyanna yanne na.
eka sampoornenma thiyenne chinese loan matha. ehen naya gannawa
mehe hadala onna haduwa kiyala pennana gaman hoda hada comis gahanawa.
e hara wena monawada une. api mulu loketh ekkama tharaha
una. ewa result eka widinna uneth ape duppath minissuntamai. gsp, fish export
wage prashna. eth boru arthika wartha hadala ratata pennuwa rata diyunuwenawa kiyala. ape minissunge agata danuna amaruwa eth rata diyunu
wenawane kiyala muladi daragena hitiya.
passe passe yamak therum ganna puluwan ayata theruna methana yanne boruwa kiyala. giya election eke vote karala thibunu ratawa anuwa eka therenawa.
ithin mcn ohoma kenek baleta genawata wada rata adiyak hari aththata
ussanna puluwan kenawa nemeida api path kara ganna oni.
ranil kiyanneth lankawe politics walama
kotasak. eth e minihata inna ewnta wada monawahari
karanna puluwan bawa peneddith ai apita kawadawath
hariyanna ho waradinna awrudu 5k hariyata e minihata rata karanna denna
bari une. kochchara eyata bannath api kauruwath dannawada eyata
puluwan monada kiyala.
issarahata lankawata godak international case watenawa. oya hithanawada
mr ta owata hiyyak thiyenawa kiyala.eya widesha sambandatha athin kochchara durwalada kiyala dannawane.
ekai mama kiyanne rata paththen hithala me welawe hodama option
eka ranil kiyala. good luck

good explanation....

රනිල්ට විරුද්දව කතා කරන්නෙ දේශපලකයො නෙවෙයි.,...කිසි දෙයක් නොදන්න උන් තමා...අච්චර දේශපාලකයො වේදිකාවල එක එකාට මඩ ගහ ගන්නවා...ඒත් රනිල්ට වචනයක් වත් කියන්නෙ නෑ....ඒ රනිල් ගේ දේශපාලනය පිරිසිදු නිසා....
ඒත් කිසි දෙයක් නොදන්න මිනිස්සු රනිල්ට හොරා කියනවා....
අයියෝ අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ
මාත් පුද්ගලිකව විශ්වාස කරනවා රනිල් මහින්දට වඩා විදෙශ සම්බන්තා පවත්වගෙන රට ඇදන් යයි කියලා... පොර කියනවා වගේ කොටියෙක් නෙමෙයි...
මේ පාර පැරදි පැරදි හිටපු UNP එකට මයිත්‍රී වරමක් දුන්න ආණ්ඩුවක් කරන්න අගමැති කමත් එක්ක. රනිල් හොරෙක් නෙමෙයි ඒත් අර අර්ජුන් මහෙන්ද්‍රන් කාරයා දාල ඌ කරපු පිස්සුවෙන් යහපාලනයට ලොකු කැලලක් උනා. තව රවී කරුණායක වගේ එකෙක්ව මුදල් ඇමති කලා. අච්චර හර්ෂ වගේ හොඳ එවුන් තියාගෙන මොන මගුලටද රවී ව දැම්මේ. මේ මාස 6 UNP වැඩ පෙන්නුවා මදි... කාලය මදි ඒත් කෙටි කාලීන සැලස්මක් තියෙන්න ඕනි. එහෙම ලොකු දෙයක් කරලා පෙන්නුවනම් ජනවාරි 8 පරද්දපු මහින්දට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ. අර එදා ලක්ශ 62ක් මහින්දට එරෙහිව ගොඩ නැගුනේ UNP ඡන්ද වගේම පාවෙන ඡන්ද...
ඒ පාවෙන ඡන්ද ගොඩක් මේ පාර JVP එකට යයි... නැත්තම් නොදා ඉඳියි...