mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    මම රනිල්ගේ ආර්ථික ය වත් මහින්දගේ ආර්ථිකයවත් ගැන නෙවෙයි කතා කරන්නේ ... රටට අවශ්‍ය ආර්ථිකය ... රනිල් ආවම එක ආර්ථික ප්‍රතිපත්තියකුත් , මහින්ද ආවම තව ආර්ථික ප්‍රතිපත්තියකුත් කියල රට බෙදිලා තියෙන නිසා තමයි තවමත් ශ්‍රී ලංකාව තුන් වන ලෝකයේ රටක් විදිහට එක තැන පල් වෙන්නේ ... 1948 ලංකාව නිදහස ලබනකොට තිබ්බ ඒ දියුණුව අඩු උනා මිසක් රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කවදාවත් ඒක වැඩි කරලා නෑ .. ඡන්ද ගුණ්ඩු දීපු එක විතරයි kkmකරේ .. රනිල් එක්ක ආර්ථිකය හ්න හයියක් නැත්තේ නෑ සමහර උන්ට .. එත් උන් උඩට ඇවිල්ල නැහැ තාම ... රනිල් කියන්නේ උගතෙක් තමයි .. නමුත් උගත් කම පාවිච්චි කරන දේයි වැරැද්ද තියෙන්නේ ... මම සරලවම කියන්න හදන්නේ මේකයි .. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටේ ආර්ථිකය වර්ධනය වෙයි ... නමුත් එකෙන් මිනිස්සු තරඟෙට දුවන්න ගන්නවා පිස්සෝ වගේ , සල්ලි වලින් තොර ලෝකයක් නැති වෙනවා ..... රටක කර්මාන්ත ඇති වුනු පමණින් රටක් දියුණු වෙන්නේ නෑ ... අද ඇමෙරිකන් කාරයෝන්ට සල්ලි තියෙනවා තමයි , උන් දියුණු රටක් තමයි ... එත් මොනාද තියෙන නිෂ්පාදන සම්පත් ? උන්ගේ භුමියයි ලංකාවේ භූමියයි අරං බලපන් ? අපිට අපේ රටේ තියෙන සම්පත් එක්ක මොනාද කරන්න බැරි ... බටහිර ගැති ප්‍රතිපත්ති තමයි රනිල්ගේ වැරැද්ද .. ඒක අපේ රටට ගැලපෙන්නේ නෑ .. අපේ රටට ඕනේ අපිටම අවේනික වෙච්චl$ ක්‍රමයක් ..

    .
    mcn, api me welawe election eka paththakin thiyala aththata ape ratata
    mokada wela thiyenne kiyala kath karanawanam
    oya kiyana godak ewa hari
    eth me election eka adalawa thama prashne.
    methana inne kotas 2i.sandane diinanawa kiyanne mr Ta bale yanwa kiyana
    eka. ita passe ms ta karanna puluwan deyak na. mr, ms wa niyameta hira karai.
    mr arthika kalamanakaranaya gana mama kiyanna yanne na.
    eka sampoornenma thiyenne chinese loan matha. ehen naya gannawa
    mehe hadala onna haduwa kiyala pennana gaman hoda hada comis gahanawa.
    e hara wena monawada une. api mulu loketh ekkama tharaha
    una. ewa result eka widinna uneth ape duppath minissuntamai. gsp, fish export
    wage prashna. eth boru arthika wartha hadala ratata pennuwa rata diyunuwenawa kiyala. ape minissunge agata danuna amaruwa eth rata diyunu
    wenawane kiyala muladi daragena hitiya.
    passe passe yamak therum ganna puluwan ayata theruna methana yanne boruwa kiyala. giya election eke vote karala thibunu ratawa anuwa eka therenawa.
    ithin mcn ohoma kenek baleta genawata wada rata adiyak hari aththata
    ussanna puluwan kenawa nemeida api path kara ganna oni.
    ranil kiyanneth lankawe politics walama
    kotasak. eth e minihata inna ewnta wada monawahari
    karanna puluwan bawa peneddith ai apita kawadawath
    hariyanna ho waradinna awrudu 5k hariyata e minihata rata karanna denna
    bari une. kochchara eyata bannath api kauruwath dannawada eyata
    puluwan monada kiyala.
    issarahata lankawata godak international case watenawa. oya hithanawada
    mr ta owata hiyyak thiyenawa kiyala.eya widesha sambandatha athin kochchara durwalada kiyala dannawane.
    ekai mama kiyanne rata paththen hithala me welawe hodama option
    eka ranil kiyala. good luck
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192

    :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    good explanation...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රනිල්ට විරුද්දව කතා කරන්නෙ දේශපලකයො නෙවෙයි.,...කිසි දෙයක් නොදන්න උන් තමා...අච්චර දේශපාලකයො වේදිකාවල එක එකාට මඩ ගහ ගන්නවා...ඒත් රනිල්ට වචනයක් වත් කියන්නෙ නෑ....ඒ රනිල් ගේ දේශපාලනය පිරිසිදු නිසා....

    ඒත් කිසි දෙයක් නොදන්න මිනිස්සු රනිල්ට හොරා කියනවා....

    අයියෝ අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක

    ok:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    10390091_479164192238033_58900338320692738_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මහජන කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය හා එක්ව අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, මඩකලපුව, වන්නි, කළුතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහායි. දිගාමඩුල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා තනිව තරග කරන බවයි පැවසෙන්නේ.

    හිරු TV ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ නිවේදන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන දුමිඳු බණ්ඩාර මහතා එළඹෙන මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා අත්සන් කළේ ය.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    රනිල්ට විරුද්දව කතා කරන්නෙ දේශපලකයො නෙවෙයි.,...කිසි දෙයක් නොදන්න උන් තමා...අච්චර දේශපාලකයො වේදිකාවල එක එකාට මඩ ගහ ගන්නවා...ඒත් රනිල්ට වචනයක් වත් කියන්නෙ නෑ....ඒ රනිල් ගේ දේශපාලනය පිරිසිදු නිසා....

    ඒත් කිසි දෙයක් නොදන්න මිනිස්සු රනිල්ට හොරා කියනවා....

    අයියෝ අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ

    නළුවෙක් නොව මොලයක්

    >>>>
    <<<<

    11707501_972955702754915_3609354343878559851_n.jpg

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    Ow ban demu, 2002, karapu de api dakke ne, 2015 badun kara magadiyath dakke ne, 2002milenium city eketh kisideyaj kale ne, batalanda gena api danneth ne,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මාත් පුද්ගලිකව විශ්වාස කරනවා රනිල් මහින්දට වඩා විදෙශ සම්බන්තා පවත්වගෙන රට ඇදන් යයි කියලා... පොර කියනවා වගේ කොටියෙක් නෙමෙයි...

    මේ පාර පැරදි පැරදි හිටපු UNP එකට මයිත්‍රී වරමක් දුන්න ආණ්ඩුවක් කරන්න අගමැති කමත් එක්ක. රනිල් හොරෙක් නෙමෙයි ඒත් අර අර්ජුන් මහෙන්ද්‍රන් කාරයා දාල ඌ කරපු පිස්සුවෙන් යහපාලනයට ලොකු කැලලක් උනා. තව රවී කරුණායක වගේ එකෙක්ව මුදල් ඇමති කලා. අච්චර හර්ෂ වගේ හොඳ එවුන් තියාගෙන මොන මගුලටද රවී ව දැම්මේ. මේ මාස 6 UNP වැඩ පෙන්නුවා මදි... කාලය මදි ඒත් කෙටි කාලීන සැලස්මක් තියෙන්න ඕනි. එහෙම ලොකු දෙයක් කරලා පෙන්නුවනම් ජනවාරි 8 පරද්දපු මහින්දට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ. අර එදා ලක්ශ 62ක් මහින්දට එරෙහිව ගොඩ නැගුනේ UNP ඡන්ද වගේම පාවෙන ඡන්ද...
    ඒ පාවෙන ඡන්ද ගොඩක් මේ පාර JVP එකට යයි... නැත්තම් නොදා ඉඳියි...

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley

    මේක හරි මචන් මාත් එකයි :yes::yes: