Voyager විශ්වයේ ජීවය සොයා...
[FONT="]1977 නාසා අයතනය විසින් විශ්වයේ අඳුරු තැන් සෙවිම සඳහා යානා දෙකක් අභ්‍යවකාශ ගතකරණවා.[/FONT]
Carl Edward Sagan[FONT="] ඇතුලු කන්ඩායමක් තමා මේකට මුලිකත්වය ගන්නේ. ඹවුන් විශ්වාස කලා මේයානා දෙකට කිලෝමීටර් බිලියන 18 වඩා එහාට කිසිදු බාදාවකින් තොරව යාමට හැකිවේ යයි කියා. මේ දෙක [/FONT]Voyager 1 [FONT="]සහ [/FONT]Voyager 2 [FONT="]ලෙස හඳුන්වනවා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ [/FONT]Voyager [FONT="]යානා දෙකේ පෘතුවියේ සියලු තතු රත්තරන් තැටියක ගබඩාකරල තියෙනවා මේ තැටිය [/FONT]Golden Record[FONT="] කියල හඳුන්වනවා. මෙසේ තැටියකට පෘතුවියේ තොරතුරු පටිගත කිරීමෙන් විශ්වයේ බුද්ධියක් ඇති ජීවින්ට පෘතුවිය ගැන දැගත හැකිවේයයි ඹවුන් සිතුවා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ ගොල්ඩන් රෙකොඩ් එකේ පින්තුර 115 සහ විවිධ ශබ්ද වර්ග සහ විවිධ භාශා වර්ග 55ක් ඇතුලත් ඒ භාශා අතර සිංහල භාශාවේ [/FONT]“[FONT="]ආයුබෝවන්[/FONT]”[FONT="] යන වචනය ද ඇතුලත්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම වොයෙජ යානා දෙක දැන් තිබෙන්නේ අපේ සෞරක්ග්රහ මණ්ඩලයේ කෙළවරේ[/FONT] heliosphere [FONT="]කියන ආවරණය මද්යෙයේ. [/FONT]Heliosphere[FONT="] කියන්නේ සූර්යයාගෙන් ඇතිවෙන සෝලා වින්ඩ් එකත් පිටස්තර විශ්වයෙන් එන ප්ලාස්මා වින්ඩ් එකත් එකට එකතුවෙන ස්ථානය. 2025 පමණ වෙද්දී මේ යානා දෙකේ බැටරිය සමුපූර්නෙන්ම බහිනවා ඒ වනවිට මේ [/FONT]heliosphere[FONT="] ස්තරයෙන් පිටතට මේ යානා දෙක ප්රවේශවෙයි යයි බලාපොරොත්තු වෙනවා. නමුත් එවිට පෘථවියත් සමඟ තිබෙන සියලු සම්බන්දතා නැතිවී යනු ඇත.[/FONT]
Voyager 1-2