Voyager විශ්වයේ ජීවය සොයා...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Voyager විශ්වයේ ජීවය සොයා...

    Voyager 1-2


    10dusd2.jpg


    [FONT=&quot]1977 නාසා අයතනය විසින් විශ්වයේ අඳුරු තැන් සෙවිම සඳහා යානා දෙකක් අභ්‍යවකාශ ගතකරණවා.[/FONT]



    55kvm8.jpg


    Carl Edward Sagan[FONT=&quot] ඇතුලු කන්ඩායමක් තමා මේකට මුලිකත්වය ගන්නේ. ඹවුන් විශ්වාස කලා මේයානා දෙකට කිලෝමීටර් බිලියන 18 වඩා එහාට කිසිදු බාදාවකින් තොරව යාමට හැකිවේ යයි කියා. මේ දෙක [/FONT]Voyager 1 [FONT=&quot]සහ [/FONT]Voyager 2 [FONT=&quot]ලෙස හඳුන්වනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    25ix3xj.jpg



    [FONT=&quot]මේ [/FONT]Voyager [FONT=&quot]යානා දෙකේ පෘතුවියේ සියලු තතු රත්තරන් තැටියක ගබඩාකරල තියෙනවා මේ තැටිය [/FONT]Golden Record[FONT=&quot] කියල හඳුන්වනවා. මෙසේ තැටියකට පෘතුවියේ තොරතුරු පටිගත කිරීමෙන් විශ්වයේ බුද්ධියක් ඇති ජීවින්ට පෘතුවිය ගැන දැගත හැකිවේයයි ඹවුන් සිතුවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    2l96wzc.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ගොල්ඩන් රෙකොඩ් එකේ පින්තුර 115 සහ විවිධ ශබ්ද වර්ග සහ විවිධ භාශා වර්ග 55ක් ඇතුලත් ඒ භාශා අතර සිංහල භාශාවේ [/FONT]“[FONT=&quot]ආයුබෝවන්[/FONT]”[FONT=&quot] යන වචනය ද ඇතුලත්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    28c33h1.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම වොයෙජ යානා දෙක දැන් තිබෙන්නේ අපේ සෞරක්ග්‍රහ මණ්ඩලයේ කෙළවරේ[/FONT] heliosphere [FONT=&quot]කියන ආවරණය මද්‍යෙයේ. [/FONT]Heliosphere[FONT=&quot] කියන්නේ සූර්යයාගෙන් ඇතිවෙන සෝලා වින්ඩ් එකත් පිටස්තර විශ්වයෙන් එන ප්ලාස්මා වින්ඩ් එකත් එකට එකතුවෙන ස්ථානය. 2025 පමණ වෙද්දී මේ යානා දෙකේ බැටරිය සමුපූර්නෙන්ම බහිනවා ඒ වනවිට මේ [/FONT]heliosphere[FONT=&quot] ස්තරයෙන් පිටතට මේ යානා දෙක ප්‍රවේශවෙයි යයි බලාපොරොත්තු වෙනවා. නමුත් එවිට පෘථවියත් සමඟ තිබෙන සියලු සම්බන්දතා නැතිවී යනු ඇත.[/FONT]