මම දැනට ceylonbook.com සයිට් එක කරන්නේ ovh එකෙන් ගත්ත
OpenStack KVM
1 vCore
2.4 GHz
2 GB RAM
10 GB SSD
Local RAID 10
ඔය vps එකේ සයිට් එක wp 6gb වගේ space එකක් තව තියෙනවා උබුන්ටු 16 දාලා ispconfig පැනල් එක දාලා තියෙන්නේ ගැටලුව තමා අලුතින් online එක්සැම් පටන් ගත්ත database එක use වෙනවා වැඩි
ram එක වැඩියෙන් use වෙනවා සයිට් එක ඩ්‍රොප් වෙනවා මේකට විකල්පයක් මොකක්ද ram එක නම් 2gb ඇති නේද