SQL ඩවුන් වෙනවා නම් ඒක ඔටෝ රිස්ටාට් වෙන්න දාන්න නරකයි, වැඩේ හදන එකයි තියෙන්නේ, නැත්නම් SQL ඩවුන් වෙන සැරේට ඩෙටා කරප්ටට් වෙන්න පුලුවන්. ඒ වගේම SQL රීස්ටාට් කරන්න ගත්තම ඒක ප්රෝසෙසර් ලෝඩ් එකට හොද නෑ.
ow eka aththa

SQL ඩවුන් වෙනවා නම් ඒක ඔටෝ රිස්ටාට් වෙන්න දාන්න නරකයි, වැඩේ හදන එකයි තියෙන්නේ, නැත්නම් SQL ඩවුන් වෙන සැරේට ඩෙටා කරප්ටට් වෙන්න පුලුවන්. ඒ වගේම SQL රීස්ටාට් කරන්න ගත්තම ඒක ප්රෝසෙසර් ලෝඩ් එකට හොද නෑ.

තැන්ක්ස් බන් තව සයිට් කිහිපයක් තියෙනවා ඒවා වෙන එකක දුවන්න්ව් මේකට C\F දාලා තියෙන්නේ . මේක WP තමයි
මම කලින් එකේම wp සයිට් ගොඩක් දුවවලා තියෙනවා මෙතන අවුල අවේ db තමයි DB connect වෙන ස්පීඩ් එක අඩු එක තමයි මචන් මේක ovh vps එකක දාලා තියෙන්නේ හොස්ට් එකක නම් නෙමෙයි
උබ ඔය කියන්නේ අර ඩොලර් 3 ට තියෙන පැකේජ් එක නේ? ඒක චාටර් බන්, ඒ ලයින් එකම හරි නෑ. users la 20k kiyanne mokakda ban nothing neh. ube config wala awlak. optimize karanna amaru nam, ispconfig ain karala. cpanel trial dala balapan. ehema nathnam xampp
මම කිව්වේ OVH VPS එක තමයි බන්.උබ ඔය කියන්නේ අර ඩොලර් 3 ට තියෙන පැකේජ් එක නේ? ඒක චාටර් බන්, ඒ ලයින් එකම හරි නෑ.
උබට ඕක කරගන්න අමාරු නම් Vesta දාන්න
http://vestacp.com/
මේ කන්ට්රෝල් පැනල් එකෙන් හැම දේම කරගන්න ලේසියි, ගොඩක් ලයිට්වෙයිට් ඒක නිසා VPS එකට ලොකු බරකුත් එන්නේ නෑ.
මම හැම එකක්ම බලලා අන්තිමට මට ඇල්ලුවේ ispconpig මෙතන අවුල ram එක මදි එක නේද වඩාත් හොද වෙන vps එකක් හරි හොස්ට් එකක් හරි ගන්න එක නේද
මම හැම එකක්ම බලලා අන්තිමට මට ඇල්ලුවේ ispconpig මෙතන අවුල ram එක මදි එක නේද වඩාත් හොද වෙන vps එකක් හරි හොස්ට් එකක් හරි ගන්න එක නේද
ubata allana eka newe ban. hoda ekak hoyaganna balanna. upgrade or provider change karanna issella ube control panel eka change karanna try ekak deepan. amarui thamai. youtube videos balala purudu wenna okkoma thiyenawa
රැම් එක ඇති බන්. Wordpress සයිට් එහෙකට 1GB හොදටම ඇති. ඔතන ප්රශ්නය hard disk එකේ read/write speed එකයි. 4.24 MB/s , 3.97 MB/s. හොදටම මදි. පුලුවන් නම් කැෂ් ප්ලගින් එකක් දාලා බලන්න, ඒකත් වැඩ නැත්නම් vultr එකට මාරු වෙන්න.
users la 1000k dawasata kiyanne noting ban .shared hosting ekakatawath danne naha .ipage wage shared hosting ekaka dala test ekak karala balanna .otana tiyenne wena awulak VPS provider ge awulakwath profermance prasanayak wath newei