මොකක්ක බං මේ CPU usage එක කියන්නේ VPS එකේ.. ඇයි මගේ ඒක ෆුල් වෙලා තියෙන්නේ ? දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ.. මං දන්නේ නෑ විඩිය මේ ගැන VPS එකක් ගත්තට :(