VPS CPU Usage Help

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    CVBfAUF.png

    මොකක්ක බං මේ CPU usage එක කියන්නේ VPS එකේ..
    ඇයි මගේ ඒක ෆුල් වෙලා තියෙන්නේ ?

    දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ.. මං දන්නේ නෑ විඩිය මේ ගැන VPS එකක් ගත්තට :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    උබේ VPS එකේ specifications මොනවද
    CPU/vCPU එක මොකද්ද තියෙන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    me ube vps eke newe, vps eke thiyena cpanel account ekaka stats oya thiyenne (cloudlinux),
    vps/ dedicated eke memory usage balanna oni nam WHM ekata log wela balapan, nattan, vps control panel ekata log wela balapan, eth barinam ssh walin root log wela balapan.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    උබේ VPS එකේ specifications මොනවද
    CPU/vCPU එක මොකද්ද තියෙන්නේ

    me ube vps eke newe, vps eke thiyena cpanel account ekaka stats oya thiyenne (cloudlinux),
    vps/ dedicated eke memory usage balanna oni nam WHM ekata log wela balapan, nattan, vps control panel ekata log wela balapan, eth barinam ssh walin root log wela balapan.

    kohenda oka gaththe ? free da ?

    Quadcone, LLC එකෙන් ගත්තේ

    gkBtd9B.png