රස්සා කලත් අපි තවම ගේම් ගහන පොඩි උන්VPS එකක් තියෙනවා...COD4 සර්වර් එකක් අප් කරලා දෙන්න පුළුවන් පින්වන්තයෙක් ඉන්නවා නම් PM කරනවද?

රස්සා කලත් අපි තවම ගේම් ගහන පොඩි උන්VPS එකක් තියෙනවා...COD4 සර්වර් එකක් අප් කරලා දෙන්න පුළුවන් පින්වන්තයෙක් ඉන්නවා නම් PM කරනවද?

tama meka gahanwada bn

COD4 play karana kattiya innawada bn...
Mama anthimata play karapu welawe hitiye podi kollo set ekak. Eka nisa epa una.

COD 4 server ekak config karapu files thibunoth evannam.. apith job karaddith pisso vage servers buy karala game gahuva.. hodatama config karanna hack bari venna hack ekek avoth epama venava hariyata gahana untath
මචං තිබ්බොත් එවනවද...ලොකු උදව්වක්![]()
Lap eke thibunoth evannam.. hena gemak dila eka hada gaththe.. habai Hard.. gahanna amarui.. patta habai.. dan nam aye asa hithuna