මචන්ලා මම මේ පාර BMICH seylan motor show එකට ගිය වෙලේ Baja එකෙන් VR box එකක් දාලා game එකක් play කරන්න සෙට් කරලා තිබ්බා. bike එකේ තමා controls තිබ්බේ. බයික් රයිඩින් game එක. ගේම් එක play කරද්දි play කරන කෙනාට VR box එකෙන් 3D විදිහට පේනවා. අනිත් අයට පේන්න LED screen එකක් දාලා තිබ්බා. win 10 තියෙන් PC එකකින් තමා game එක play වෙන්න දාලා තිබ්බේ..
ගිය සෙට් එක දකින්න ඇති. game එක ගහන්නත් ඇති

මචන්ලා මට දැනගන්න ඕන VR box එක කෙලින්ම Pc එකට කනෙකට් කරලාද එහෙම සෙට් කරලා තිබ්බේ?
අපිට ෆෝන් එකක් නැතුව PC එකක් විතරක් තියෙද්දි VR box එක connect කරන්න පුලුවන්ද?
දන්න අය කියපල්ලාකෝ මචන්ලා