ආදරෙට බාදාවක් නැතිවෙන්න පුලුවන්,,,, ඒත් විවාහට නම් අනිවා ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවාaadareta wayas beedayak naa kollo...![]()


ay ban ehema kiyanne?ආදරෙට බාදාවක් නැතිවෙන්න පුලුවන්,,,, ඒත් විවාහට නම් අනිවා ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා![]()
ehema neethiyak naha. but gewal walin udella dammoth misak.. wena cn ekak naha 
ඔව් නීතියක් නම් නැ තමයිay ban ehema kiyanne?ehema neethiyak naha. but gewal walin udella dammoth misak.. wena cn ekak naha
![]()







) ත්‍රෙඩ් එක දාපු දැන් බැදලත් ඇති , නමුත් ඉස්සරහට හැප්පෙන්න ඉන්න එවුන්ටයි.
මචන්ලා අවුල පටන් ගන්නේ මගදී, ආරම්බයේදී වයස ප්‍රස්නයක්ම නැහැ, ඕනෑම එකක් චුන් තමයි, අඩුගානේ කෙල්ල අවුරුදු 5 ක් වත් අඩුනම් එන්ඩ් එකේ අවුලක් නැහැ, ප්‍රස්නයක්ම නැත්තම් හැප්පිලා බලපන්

13ඔව් නීතියක් නම් නැ තමයි![]()
ඒත් ලව් කරද්දි ඔව ගැන හිතුවෙ නැති උනාට පස්සෙ ජිවිතෙ අපායක් වෙන්න පටන් ගන්නවා
ගෙවල් වලින් වැටෙන ලෙඩ සෙප් කරගත්තා කියමුකො පසෙ පස්සෙ එවාත් කොහි කොහු වෙනවා කොහොමද පොඩි දෙකටත් ගෙදර අය(අම්මා,නංගි,අක්කා විශෙශයි) නාකි ගැනියෙක් බැදගත්තා කියලා ලෙඩෙ දැම්ම ඒක කෙල්ලටත් වදයක් අනිත් එක ඒ වගෙ වෙලාවට උබට පැත්තක් ගාන්න
වෙනවා එහෙම එහෙම කරගනන් බැරි උනොත් පිස්සු තමයි හැදෙන්නෙ
තව තියෙනවා කෙල්ල උබට වඩා වයසයි වගෙ පෙනවා නම් කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙනවා අඩුම ගානෙ එකට බස් එකකවත් යන්න බැරි වෙයි![]()
ලමයි ලැබෙද්දි මෙවා තවඋග්‍ර වෙනවා
එකෙන් පොඩි උන්ගෙ ජිවිතෙත් අවුල් වෙනවා![]()
ඔහොම ටික කාලයක් යද්දි බත් හැලිය ඉදෙනකන් යන වලියක් ගිය ගමන් උබටම හිතෙයි මේ නාකි ගැනියෙක් ගෙනල්ලා මම කරගත්ත කරුමයක් කියලා
මම අඩුවෙන් කිව්වෙ නැත්නම් ලියන්න නම්දෙ එමටයි
මෙවා කිව්වෙ මගෙඅත්දැකිම් වලින් නෙමෙයි
සමාජයෙ ජිවත් වෙනකොට අහන්න දකින්න ලැබුන දෙවලින්
ජයවේවා![]()
තව එකක් මම දන්න කොල්ලෙක් ඉන්නවා ඌ විවාහ උනෙ ඌට වඩා අවුරුදු 13ක් වැඩිමල් කෙල්ලෙක්ව හැමොම කිව්වට වැඩෙ අවුල් වෙයි කියලා උන්දෙන්නා නම් ෆුල් ෆන් එකෙ ජිවත් වෙනවා
ehenam kella kollata monawa hari deela allana thiyenawa wenna athi kella lassanada
naththama aruta pissuda ban 
same here 

