Wagon R කුකුලො අනාථයි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,748
    1
    6,620
    113

    හැබැයි මේ කතාව ඇත්ත. මැග්නයිට් කොහොමද දන්නෙ නැහැ.

    I've read some reviews that saying interior looks shitty disgusting.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    හරිනේ බන් ඉතින් එකක් ජපන් එකක් ඉන්දියන්..ඔය ගැප් එක අද ඊයේ ආපු එකක්ද
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරිනේ බන් ඉතින් එකක් ජපන් එකක් ඉන්දියන්..ඔය ගැප් එක අද ඊයේ ආපු එකක්ද
    ජපන් ඉන්දියන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    I've read some reviews that saying interior looks shitty disgusting.
    Yes read this. Japan use කරපු එකෙක්ට නගිනකොටම වෙනස තේරෙනව. අලුතෙම first vehicle එක ගන්න එකෙක්ට නන් පොඩ්ඩක් පදින්න අවුලක් නෑ. Fit and finish එක build quality තමා කේස්. Fuel ලොකු අවුලක් නෑ.
     
    • Like
    Reactions: Yeezus

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Yes read this. Japan use කරපු එකෙක්ට නගිනකොටම වෙනස තේරෙනව. අලුතෙම first vehicle එක ගන්න එකෙක්ට නන් පොඩ්ඩක් පදින්න අවුලක් නෑ. Fit and finish එක build quality තමා කේස්. Fuel ලොකු අවුලක් නෑ.

    Price point ekath ekka balanna oni. Habai wagon r interior walata wada nam Hoda patai