Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.

    දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    වැගිය මාරු බාන්ඩෙ
    රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්

    මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට
    මගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්‍රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ. :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.

    දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ

    මාස දෙකෙන් බම්ප් වෙන ත්‍රෙඩ් 😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.

    දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
    ටැක්ස් එක දැක්කද?
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113

    කාර් ආනයනයට සූදානම්..

    January 3, 2024 at 10:02 pm | lanka C news
    කාර් ආනයනයට සූදානම්..

    මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    එ් අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය.

    ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී.

    ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණකි.

    එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටයි.

    - https://lankacnews.com/කාර්-ආනයනයට-සූදානම්/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    වැගිය මාරු බාන්ඩෙ
    රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්

    මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට
    වාහනෙ ටොක්සික් කරෙ මෙහෙ පදින උන්...
    ලංකාවට ගානට සෙට් වෙන වාහනයක්...