මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.
දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
මගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්‍රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ.වැගිය මාරු බාන්ඩෙ
රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්
මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට

මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.
දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
ටැක්ස් එක දැක්කද?මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.
දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
සිරාවටම කිව්වේ බයිලා නෙවෙයිමාස දෙකෙන් බම්ප් වෙන ත්‍රෙඩ්![]()
වාහනෙ ටොක්සික් කරෙ මෙහෙ පදින උන්...වැගිය මාරු බාන්ඩෙ
රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්
මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට