Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දැන් යෙන් එක කලින් වගේ 3ක් නේ ලොකු ගානක් ගෙන්නුවත් අඩුවෙන එකක නෑ... එකම හොද දේ අලුත් එවා එන එක.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    Parana wahana genawoth match karanna puluwan wei
    එච්චර ලිහිල් කරයි කියල හිතන්න අමාරුයි මොකද එලියට යන dollar ගැනත් හිතන්න වෙනවා . පරණ උනාට quantity එක වැඩි වෙන්න පුළුවන් නිසා සහ lease company වැඩි ගණන් වාහන වලට leasing දීල තියෙනවා .
     
    • Like
    Reactions: Asmodeus

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පරණ ටැක්ස් තියෙද්දීම 18% add කරලා wagon R 2021-2022 ගේන්න පුළුවන් 5,112,474LKR යන්නේ
    මේ ගාන ශේප් හැබයි. දැන් 2015 ඇල්ටො ලක්ශ 30 කිය්න එකේ අනික හම යනකම් දුවලත් එක්ක
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්‍රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ. :yes:
    Mage apu tire
    47000km
    Battery denma
    Aurudu 5.5 k wage
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    https://sundaytimes.lk/online/news-...ban-allowing-small-car-imports-soon/2-1144562

    1704355928967.png
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    එච්චර ලිහිල් කරයි කියල හිතන්න අමාරුයි මොකද එලියට යන dollar ගැනත් හිතන්න වෙනවා . පරණ උනාට quantity එක වැඩි වෙන්න පුළුවන් නිසා සහ lease company වැඩි ගණන් වාහන වලට leasing දීල තියෙනවා .
    මෙහෙම උනොත් දැන් 55 ට විතර තියෙනවා wagon R 40 ක් වත් වෙයිද .
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    gena eka hodai, habai eke price dakkama second hand market eka tawa uda yanawa. borunam balapan :D

    මෙහෙම උනොත් දැන් 55 ට විතර තියෙනවා wagon R 40 ක් වත් වෙයිද .
    60-70
    ------ Post added on Jan 4, 2024 at 1:48 PM

    පරණ ටැක්ස් තියෙද්දීම 18% add කරලා wagon R 2021-2022 ගේන්න පුළුවන් 5,112,474LKR යන්නේ
    tax wenas nokara genna dei kiyalanam hithanna be bn, 1000cc adu hinda nam sure ekak ne. eth mun okenuth hambakaranna wede plan karanawane aniwa
    ------ Post added on Jan 4, 2024 at 1:49 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ගාන ශේප් හැබයි. දැන් 2015 ඇල්ටො ලක්ශ 30 කිය්න එකේ අනික හම යනකම් දුවලත් එක්ක

    CIF Value * USD exchange rate * 18% + 2,000,000LKR පරණ විදිහටම තිබිලා 18%ක් ටැක්ස් කරත් 2023 වැගන් R එකටත් ලක්ෂ 60ක් යන්නේ නෑ බන්.

    gena eka hodai, habai eke price dakkama second hand market eka tawa uda yanawa. borunam balapan :D

    60-70
    ------ Post added on Jan 4, 2024 at 1:48 PM

    tax wenas nokara genna dei kiyalanam hithanna be bn, 1000cc adu hinda nam sure ekak ne. eth mun okenuth hambakaranna wede plan karanawane aniwa
    ------ Post added on Jan 4, 2024 at 1:49 PM

    හැබැයි බන් වෙනස් කරනවා කියලා VAT එක විතරක් add කරත් අවුලක් නෑ
    ------ Post added on Jan 4, 2024 at 1:52 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මගෙනම් 30 කරල නෑ. ට්‍රෆික් එකේ 18, 19 වගේ. දුර ගමන් 22. 24 වගේ උපරිම.
    Mageth ube wagei.24 ta wadanam karanne ne

    muu kiyanawette aqua or prius or axio…