හරියට හරි ඔක තමා වෙන්නෙමේ මට තේරෙන විදිහ. Vehicles import කරන එක partially open කළත් dollar rate එක අපේ වැඩි වෙනවා. තව tax එකකුත් සමහර විට add වෙයි. මට තේරෙන විදිහට කීයටවත් 2nd hand market එක drop වෙන්නේ නෑ. හැබැයි up වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.
2nd hand market drop wenawa supply wadi weddi and demand eka brand new pattata hareddi brand new wagiayk 7 million wei maxහරියට හරි ඔක තමා වෙන්නෙ
වැගිම බැලුවොත් දැන් 50 55 වගෙනෙ යන්නෙ 2018 වැගියක්
ගෙන්නුවත් ගෙන්නන්නෙ 2020 වගේ වාහනනෙ
අඩුම 2020 වැගියක් ලක්ශ 85 වත් වෙයි
2019 එකක් ලක්ශ 70 වගෙ
ඉතින් 55 වගෙ දීපු 2018 වැගි ටිකත් 60 ට 65 යනව
ow bn sirawata auction wala usd 10k wage latest yaris eka. CIF eka 15k wage wenne 8 million wena ekak naa latest eka
Naha ban, issara nam lankawe import eken japan auction walata loku price wenask una.. ape capacity eken loku wenasak karanna puluwan japan auction wala.. api nisa japan wala brand new vezel wagon r pawa import peak kaala wala rare una..
auction eke ganna bari unama ape un brand new ewa aran register karala anik paththata lankawata daanawa recondition kiyala..
mama dakinne price wadi unoth illuma adu wei, eth price wadi nisa lankawe 2nd hand wahana lokuwata bahinneth naha..
price adu unoth illuma wadi wela USD, Yen, japan auction okkoma price wadi wenawa..
enisa mama hithanne naha 2nd hand budget podi wahaa market eka lokuwata adu wei kiyala, habai ganan wadi Allion, Premio, CHR, CRV wage ewa nam import karanna dunnoth local market eke ewa lokuwata adu wei..
yaris eka 1000 cc yaris cross eka 1300 cc eka tikak ganan yaris ekata wadaa. Dan vitz discontinued. komat oya kiyana widihe loku ganan wenne naa sale karayo genakota. mee seppada hinganno tamai kari ganan walata second hand vikunanne. brokerla type un1300 නෙද බන් එක? Cif එකට ටැක්ස් කරත් මම නම් හිතන්නෙ නෑ බන් ලොකු ගානක් වෙයි කියලා. දැන් යන ගනන් වලට brand new එකක් ගන්නවා කියන්නෙ පරන එව්වා තියෙන උන්ට කොහොමත් බඩෙ පාර වදිනවා.
ඒ ඉස්සර බන්. කොවිඩ් සින් එකෙන් පස්සෙ වාහන buy and sell කරන්න අරන් වාහන ඔන එකයි එපා එකයි හැම එකාම වාහන ගත්තා. දැන් හෙන ලොකු ලීසිං දාල සමහර උන් කරුම ගෙවනවා.
පවුලක් නඩත්තු කරන්න බැරි උන් වාහන අරන් නඩත්තු කරන කාලයක් බන්. උන් ගත්ත ගනන් එක්ක ගොඩක් උන් ලග වාහන හිර වෙලා දී ගන්න බැරිව.
එක්කො පාඩු පිට දෙන්න ඔන උන්. අලුත් වහනෙකට යනවා නම් sedan කාර් එකක් තියෙන එකෙක් wagon r vitz වගෙ පොඩි කාර් එක්කට යයි කියලා හිතන්නත් බෑ බන්.
එහෙම බලද්දි 2019ට කලින් වගෙ කාලෙන් කාලෙට වාහන මාරු කරන්න පුලුවන් විදිහෙ ආර්ථිකයක් ලන්කාවේ නෑ.
ගන්න එක ජිවිත කාලෙම පාවිච්චි කරන්න විදියට තමා යන්නෙ. ආයෙ ලන්කාව 2050 දිවත් ගොඩ එන පාටක් නැති හින්දා.
අනික සේල් උන් used car අම්බානෙක සෙල් වල ගොඩ ගහන ඉද්දි මෙහෙට උන් brand new ගෙනල්ලා විකුනයි කියලා හිතන්නත් බෑ බන්.
Personal import කරන උන් හින්දා වාහන ගෙන්න දුන්නොත් එයි. එහෙම කියලා ජපන් ඔක්ශන් කනපිට හැරෙයි කියලා හිතන්න පුලුවන් විදියට වෙයි කියලා හිතන්න බෑ බන්.
මොකද බදු එක්ක මිනිස්සු බෙල්ලටම හිර වෙලා. අනික brand new එකක් register කරාට පස්සෙ ඉතින් ආදයම් බදු එකෙන් උනත් ඉස්සරහාට ඉන්න දෙන එකක් නෑ. ඔක හින්දා ලොකු වෙනසක් usd එකටවත් වෙයි කියලා මම හිතන්නෙ නෑ.
බයික් එකේ ටැංකියේ හිල පාස්ස ගන්නකො බාප්පේ .........වැගිය මාරු බාන්ඩෙ
රට වටේම යන්න පුලුවන් 25000ක පෙට්‍රොල් වලින්
මට බයික් එකෙ යන්නත් 20000ක් ගියා තෙල් වලට
බයික්ටැං එකේ කියේ හිල පාස්ස ගන්නකො බාප්පේ .........![]()
![]()
18 k kohomada yako add wenne kalin 15% thibbaපරණ ටැක්ස් තියෙද්දීම 18% add කරලා wagon R 2021-2022 ගේන්න පුළුවන් 5,112,474LKR යන්නේ
pissuda otuwoaluthen wagonR 2023 ekak laksa 180k wenawa kiyala sale eke aiya kivva
18 k kohomada yako add wenne kalin 15% thibba
ඔව් හැබැයි බන් ඔය සෙල් තියෙන උන් උනත් GOV එකත් එක්ක එකතු වෙලා උන්ගේ 2nd hand වාහන ටික දිගන්නකම් මම නම් හිතන්නේ නෑ අලුතින් වාහන ගෙන්න දෙයි කියලා නම්, මොකක් හරි ගැටයක් ගහයි, ඔය ඇමතිලා උනත් වාහන සේල් කරන උන් ඇති නේ බන්. උන් ඉතින් තමන්ගේ වාහන ටික දෙනකම් අලුත්වා ගෙන්න දෙන එකක් නෑ.yaris eka 1000 cc yaris cross eka 1300 cc eka tikak ganan yaris ekata wadaa. Dan vitz discontinued. komat oya kiyana widihe loku ganan wenne naa sale karayo genakota. mee seppada hinganno tamai kari ganan walata second hand vikunanne. brokerla type un
Kalin vehicles walata vat wadune nahane18 k kohomada yako add wenne kalin 15% thibba
මේ යාරිස එක 2022, ඔක්ෂන් එකේ යන්නේ යෙන් 1,091,000 යි. රුපියල් නම් 2,531,120 , පරණ ටැක්ස් එක වෙනස් නොකර CIF එකට VAT විදිහට 18%ක් එකතු කරන්න රජය තීරණය කරොත්, VAT එක යරිස් එකට රුපියල් 455,601.60 ක් , එන්ජින් කැපසිටි එකට 1000cc x 2,000 LKR විදිහට ගත්තාම රුපියල් 2,000,000 ක්.
2,531,120 + 455,601.60 + 2,000,000 = 4,986,721.60 LKR වගේ තමා වෙන්නේ එතකොට. ඔය ගණන් එහෙ මෙහෙ වෙයි උඩ තියෙන කාර් එකේ CIF value එක නෙවේ add කරලා තියෙන්නේ. ඒ උනාට ඊට වඩා අඩුව තියෙන වාහනත් තියෙනවා. එක හින්දා එක ගැන worry වෙන්න එපා.
2020 ඉදන් වහනයක් නොගෙන කට්ට කාගෙන හිටිය උන්ට මම කියන්නේ තව ටිකක් අල්ලන් ඉන්න. 2018 වගේ vitz ලක්ෂ 80-90 අතර දීල ගත්ත උන්ට දොබෙන් යන්න වෙන්නේ හැබැයි.
ටැක්ස් එක වෙනස් කරත්, හැබැයි 2018 vitz ලක්ෂ 80-90 අතර ගත්ත ගානට වඩා අඩුව 2022-2023 අතර වාහනයක් නම් ගන්න පුළුවන් වෙයි.
https://auc.carvector.com/aj-AQFkELlaWf0FRi.htm
![]()
Customs එකෙන් ටැක්ස් කරන exchange rates
https://www.customs.gov.lk/exchange-rates/
![]()
2019 තිබ්බ වාහන වල ටැක්ස් එක,
![]()
ඔය අය කරන ටැක්ස් එක දෙගුණයක් කරත් හැබැයි දැන් තියෙන යුස්ඩ් ඒවගේ ගානට එන්නේ නෑ බන්. එත් අලුත් ඒවා ගණන් අඩුයිමං හිතන්නේ දැන් ඔය රන් වාහන වල මාර්කට් එකට වැඩි වෙන්න ඉම්පෝර්ට් කරන ඒවගේ ටැක්ස් එක දෙගුණයකටත් වඩා වැඩි වෙන්නෝන. එහෙම වෙලා ගත්තත් ලාබයි දැන් මෙහෙ තීන රන් වාහන වල අන්තිමටම ආව ඒවා 2019 නිෂ්පාදිත. ඒ කියන්නේ අව්රුදු 4+ පරණයි. යක්ක පුතාල භාවිතා කරලා තියෙන්නේ.