Apo indian ewa nm hariyan na
Dekama nethi weida bayai ahemane munge weda..nethnam 7lakh labai vitz eken .wagon aken 3million labai dan dunnothමාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.
දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ

2023 brand new stingray laksha 63 weddi puluwan with VAT and last import dutyWagon R reconditioned ekak 8M wath wei tax ekka
aluth eka 63 unoth dan thiyana ewa thawath ganan wadi wei.. auction wala 2021 wage ewa aduwata awoth thama local ewata poddak hari competition ekak thiyenne..2023 brand new stingray laksha 63 weddi puluwan with VAT and last import duty
danatath used 2019 km bara ganak thiyana ewa oya ganan neda. bahi hitu kiyala. mokada ewa 53 unath kawruth ganne na hamoma balai thawa 10k hoyala brand new suwada gahana ewa gannaaluth eka 63 unoth dan thiyana ewa thawath ganan wadi wei.. auction wala 2021 wage ewa aduwata awoth thama local ewata poddak hari competition ekak thiyenne..
Tho 63 eka puke gahaganin Pako, 25 ta arana patta gahala awurdu 7k, 63ta ganna pissuda pako. Kotiyak deelw hari aluth ekak gannawa thopi wage adu kule ponnayo padapu ewage yannath lajjaialuth eka 63 unoth dan thiyana ewa thawath ganan wadi wei.. auction wala 2021 wage ewa aduwata awoth thama local ewata poddak hari competition ekak thiyenne..
ridunada ponsTho 63 eka puke gahaganin Pako, 25 ta arana patta gahala awurdu 7k, 63ta ganna pissuda pako. Kotiyak deelw hari aluth ekak gannawa thopi wage adu kule ponnayo padapu ewage yannath lajjai
mama oya umbalage segment eke adu kule wahana padinne naha..
Meka thama wenne wage.Sinhalunta Adu kule Alto Kwid ewage thamai yanna wenne.. maday Latest Wagaon R Vitz Ganna balan hitiya..![]()
na neda ban, ewa 50 wage yanne..danatath used 2019 km bara ganak thiyana ewa oya ganan neda. bahi hitu kiyala. mokada ewa 53 unath kawruth ganne na hamoma balai thawa 10k hoyala brand new suwada gahana ewa ganna
indiawen credit ekata wahana dei wage..Meka thama wenne wage.
Pahugiya kale indiawen pinata kanakota un dapu condition ekak wenna athi.
Laksa 40-50k deela Alto kabalak Aran padinna wenne
ow Mama hithanne Currency swap wage scene kone ekak dala gemak gahai.. Japan walin genna giyoth USD tika hindila SInhalu ayeth Polime inna yugayak enna puluwan.. ape un Badata wada wahana gana hithanawa..Meka thama wenne wage.
Pahugiya kale indiawen pinata kanakota un dapu condition ekak wenna athi.
Laksa 40-50k deela Alto kabalak Aran padinna wenne
185K duwala 36.50ta dunne kiyanne aniwa sale karayek ganna aththe.. meter eka karakola kelinma 50ta wikunanna athi..වැගිය හොදයි මම අවුරුදු 7ක් පාවිච්චි කළා
මුල් කාලේ නම් කිසි අවුලක් නැ. 120000 පැන්නට පස්සේ තමයි ලෙඩ වැඩියෙන් ආවේ
120 ට කලින් රැක් එක දැම්මා තව පොඩි පොඩි රෙපෙයාර් ටිකක් කළා. බැටරි මාරු කළා
120න් පස්සේ මට එපා වුනා
රැක් එක ආයෙත් ගියා. AC අවුලක් ආවා කම්ප්රෙසර් එක දැම්මා. හයිබ්රිඩ් බැටරි ෆෝල්ට් එකක් ආවා
එක රෙපෙයාර් කළා. 12V බැටරි මාරු කළා
160න් ආයෙත් AC අවුල් ගියා. බැරිම තැන Toyota Cami එකක කම්ප්රෙසර් එකක් දැම්මා
Cooler, AC Condenser ඔක්කොම මාරු කළා. 175න් Adjuster කෙස් ආවා. එකමාරු කළා
අන්තිමට 185KM න් වික්කා 36.50 ට ගිය අවුරුද්දේ
තනියම ගියොත් නම් ඔය කියනවා වගේ තෙල් වැඩකරනවා
කොලබ නම් 15-18 තමයි දුර ගියොත් 23ක් වගේ කරනවා
Highway ශේප් එකේ තියන් ගියොත් 26ක් වගේ කරනවා. ස්පෙයාර් පාට්ස් නම් පට්ට ගණන්
සෙල් කාරයටම දුන්නේ මීටරේ කරකවලා185K duwala 36.50ta dunne kiyanne aniwa sale karayek ganna aththe.. meter eka karakola kelinma 50ta wikunanna athi..

aniwa sahooo niyama sale karayo wawan kanne naa minissunwa mee kari hinganno tikak vehicle business ekata bahala tiyenwa unta kela wela yanneමේ යාරිස එක 2022, ඔක්ෂන් එකේ යන්නේ යෙන් 1,091,000 යි. රුපියල් නම් 2,531,120 , පරණ ටැක්ස් එක වෙනස් නොකර CIF එකට VAT විදිහට 18%ක් එකතු කරන්න රජය තීරණය කරොත්, VAT එක යරිස් එකට රුපියල් 455,601.60 ක් , එන්ජින් කැපසිටි එකට 1000cc x 2,000 LKR විදිහට ගත්තාම රුපියල් 2,000,000 ක්.
2,531,120 + 455,601.60 + 2,000,000 = 4,986,721.60 LKR වගේ තමා වෙන්නේ එතකොට. ඔය ගණන් එහෙ මෙහෙ වෙයි උඩ තියෙන කාර් එකේ CIF value එක නෙවේ add කරලා තියෙන්නේ. ඒ උනාට ඊට වඩා අඩුව තියෙන වාහනත් තියෙනවා. එක හින්දා එක ගැන worry වෙන්න එපා.
2020 ඉදන් වහනයක් නොගෙන කට්ට කාගෙන හිටිය උන්ට මම කියන්නේ තව ටිකක් අල්ලන් ඉන්න. 2018 වගේ vitz ලක්ෂ 80-90 අතර දීල ගත්ත උන්ට දොබෙන් යන්න වෙන්නේ හැබැයි.
ටැක්ස් එක වෙනස් කරත්, හැබැයි 2018 vitz ලක්ෂ 80-90 අතර ගත්ත ගානට වඩා අඩුව 2022-2023 අතර වාහනයක් නම් ගන්න පුළුවන් වෙයි.
https://auc.carvector.com/aj-AQFkELlaWf0FRi.htm
![]()
Customs එකෙන් ටැක්ස් කරන exchange rates
https://www.customs.gov.lk/exchange-rates/
![]()
2019 තිබ්බ වාහන වල ටැක්ස් එක,
![]()