Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Indiawen gamu :)

    1704433547627.png
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මාස දෙකක් වගේ ඇතුලත 1000cc වලට අඩු ඒවා ගෙන්නන්න දෙනවා. පුළුවන් උපරිම ගානට දීගන්න වනම් මෙන්න දවස්.

    දැන් 60කට දෙන්න පුලුවන් 2015න් උඩ
    Dekama nethi weida bayai ahemane munge weda..nethnam 7lakh labai vitz eken .wagon aken 3million labai dan dunnoth:P
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    aluth eka 63 unoth dan thiyana ewa thawath ganan wadi wei.. auction wala 2021 wage ewa aduwata awoth thama local ewata poddak hari competition ekak thiyenne..
    danatath used 2019 km bara ganak thiyana ewa oya ganan neda. bahi hitu kiyala. mokada ewa 53 unath kawruth ganne na hamoma balai thawa 10k hoyala brand new suwada gahana ewa ganna
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    aluth eka 63 unoth dan thiyana ewa thawath ganan wadi wei.. auction wala 2021 wage ewa aduwata awoth thama local ewata poddak hari competition ekak thiyenne..
    Tho 63 eka puke gahaganin Pako, 25 ta arana patta gahala awurdu 7k, 63ta ganna pissuda pako. Kotiyak deelw hari aluth ekak gannawa thopi wage adu kule ponnayo padapu ewage yannath lajjai
     
    • Like
    Reactions: roj and PoweruseR

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Tho 63 eka puke gahaganin Pako, 25 ta arana patta gahala awurdu 7k, 63ta ganna pissuda pako. Kotiyak deelw hari aluth ekak gannawa thopi wage adu kule ponnayo padapu ewage yannath lajjai
    ridunada pons :lol: mama oya umbalage segment eke adu kule wahana padinne naha..
    umbala gana hithala comment kale issarahata wenna puluwan dewal..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    danatath used 2019 km bara ganak thiyana ewa oya ganan neda. bahi hitu kiyala. mokada ewa 53 unath kawruth ganne na hamoma balai thawa 10k hoyala brand new suwada gahana ewa ganna
    na neda ban, ewa 50 wage yanne..
    thawa 13 wadiyen denawa kiyana ekath lesi naha dan leasing rate and jeewana wiyadama ekka..
    enisa uparima adu unath 40s ganan walata thama adu wenne..
    brand new ekak 63ta genna puluwan eka sure naha, mokada local assembled Hyundai Grand i10 eka dan Rs 95laks
    local assembled ewun aniwa case eka dai..

    Meka thama wenne wage.

    Pahugiya kale indiawen pinata kanakota un dapu condition ekak wenna athi.

    Laksa 40-50k deela Alto kabalak Aran padinna wenne
    indiawen credit ekata wahana dei wage..
    ------ Post added on Jan 5, 2024 at 3:04 PM
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වැගිය හොදයි මම අවුරුදු 7ක් පාවිච්චි කළා
    මුල් කාලේ නම් කිසි අවුලක් නැ. 120000 පැන්නට පස්සේ තමයි ලෙඩ වැඩියෙන් ආවේ
    120 ට කලින් රැක් එක දැම්මා තව පොඩි පොඩි රෙපෙයාර් ටිකක් කළා. බැටරි මාරු කළා
    120න් පස්සේ මට එපා වුනා
    රැක් එක ආයෙත් ගියා. AC අවුලක් ආවා කම්ප්රෙසර් එක දැම්මා. හයිබ්‍රිඩ් බැටරි ෆෝල්ට් එකක් ආවා
    එක රෙපෙයාර් කළා. 12V බැටරි මාරු කළා
    160න් ආයෙත් AC අවුල් ගියා. බැරිම තැන Toyota Cami එකක කම්ප්රෙසර් එකක් දැම්මා
    Cooler, AC Condenser ඔක්කොම මාරු කළා. 175න් Adjuster කෙස් ආවා. එකමාරු කළා
    අන්තිමට 185KM න් වික්කා 36.50 ට ගිය අවුරුද්දේ
    තනියම ගියොත් නම් ඔය කියනවා වගේ තෙල් වැඩකරනවා
    කොලබ නම් 15-18 තමයි දුර ගියොත් 23ක් වගේ කරනවා
    Highway ශේප් එකේ තියන් ගියොත් 26ක් වගේ කරනවා. ස්පෙයාර් පාට්ස් නම් පට්ට ගණන්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Meka thama wenne wage.

    Pahugiya kale indiawen pinata kanakota un dapu condition ekak wenna athi.

    Laksa 40-50k deela Alto kabalak Aran padinna wenne
    ow Mama hithanne Currency swap wage scene kone ekak dala gemak gahai.. Japan walin genna giyoth USD tika hindila SInhalu ayeth Polime inna yugayak enna puluwan.. ape un Badata wada wahana gana hithanawa..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    වැගිය හොදයි මම අවුරුදු 7ක් පාවිච්චි කළා
    මුල් කාලේ නම් කිසි අවුලක් නැ. 120000 පැන්නට පස්සේ තමයි ලෙඩ වැඩියෙන් ආවේ
    120 ට කලින් රැක් එක දැම්මා තව පොඩි පොඩි රෙපෙයාර් ටිකක් කළා. බැටරි මාරු කළා
    120න් පස්සේ මට එපා වුනා
    රැක් එක ආයෙත් ගියා. AC අවුලක් ආවා කම්ප්රෙසර් එක දැම්මා. හයිබ්‍රිඩ් බැටරි ෆෝල්ට් එකක් ආවා
    එක රෙපෙයාර් කළා. 12V බැටරි මාරු කළා
    160න් ආයෙත් AC අවුල් ගියා. බැරිම තැන Toyota Cami එකක කම්ප්රෙසර් එකක් දැම්මා
    Cooler, AC Condenser ඔක්කොම මාරු කළා. 175න් Adjuster කෙස් ආවා. එකමාරු කළා
    අන්තිමට 185KM න් වික්කා 36.50 ට ගිය අවුරුද්දේ
    තනියම ගියොත් නම් ඔය කියනවා වගේ තෙල් වැඩකරනවා
    කොලබ නම් 15-18 තමයි දුර ගියොත් 23ක් වගේ කරනවා
    Highway ශේප් එකේ තියන් ගියොත් 26ක් වගේ කරනවා. ස්පෙයාර් පාට්ස් නම් පට්ට ගණන්
    185K duwala 36.50ta dunne kiyanne aniwa sale karayek ganna aththe.. meter eka karakola kelinma 50ta wikunanna athi..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    185K duwala 36.50ta dunne kiyanne aniwa sale karayek ganna aththe.. meter eka karakola kelinma 50ta wikunanna athi..
    සෙල් කාරයටම දුන්නේ මීටරේ කරකවලා
    එන්ජිමේත් පොඩි අවුලක් තිබ්බා. 2023 මැයි දුන්නේ මාකට් ප්‍රයිස් එක 40ක් වගේ ඒ දවස් වල
    :lol: :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ යාරිස එක 2022, ඔක්ෂන් එකේ යන්නේ යෙන් 1,091,000 යි. රුපියල් නම් 2,531,120 , පරණ ටැක්ස් එක වෙනස් නොකර CIF එකට VAT විදිහට 18%ක් එකතු කරන්න රජය තීරණය කරොත්, VAT එක යරිස් එකට රුපියල් 455,601.60 ක් , එන්ජින් කැපසිටි එකට 1000cc x 2,000 LKR විදිහට ගත්තාම රුපියල් 2,000,000 ක්.

    2,531,120 + 455,601.60 + 2,000,000 = 4,986,721.60 LKR වගේ තමා වෙන්නේ එතකොට. ඔය ගණන් එහෙ මෙහෙ වෙයි උඩ තියෙන කාර් එකේ CIF value එක නෙවේ add කරලා තියෙන්නේ. ඒ උනාට ඊට වඩා අඩුව තියෙන වාහනත් තියෙනවා. එක හින්දා එක ගැන worry වෙන්න එපා.

    2020 ඉදන් වහනයක් නොගෙන කට්ට කාගෙන හිටිය උන්ට මම කියන්නේ තව ටිකක් අල්ලන් ඉන්න. 2018 වගේ vitz ලක්ෂ 80-90 අතර දීල ගත්ත උන්ට දොබෙන් යන්න වෙන්නේ හැබැයි.

    ටැක්ස් එක වෙනස් කරත්, හැබැයි 2018 vitz ලක්ෂ 80-90 අතර ගත්ත ගානට වඩා අඩුව 2022-2023 අතර වාහනයක් නම් ගන්න පුළුවන් වෙයි.

    https://auc.carvector.com/aj-AQFkELlaWf0FRi.htm

    s-l1600.jpg

    Customs එකෙන් ටැක්ස් කරන exchange rates

    https://www.customs.gov.lk/exchange-rates/

    Capture3.jpg

    2019 තිබ්බ වාහන වල ටැක්ස් එක,

    Capture5.jpg
    aniwa sahooo niyama sale karayo wawan kanne naa minissunwa mee kari hinganno tikak vehicle business ekata bahala tiyenwa unta kela wela yanne