Wagon R 2017 එක තෙල් කීයක් කරනවා ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    16 හොදටම ඇති මචන්

    කොලබ නුවර 6000න් වගේ ගිහින් එන්න පුලුවන් ද බන්

    දුර යද්දි?

    බැට්‍රි ද බන් ගනන්?

    ඩේස් එක කීයක් වගේ කරා ද බන්? මට එක ගැන අදහසක් තිබ්බෙ නැ. පෙට්‍රල් කෙරුවාව තමා බලන්නෙ.

    නුවර කොලබ යන්න බන් බලන්නෙ. මට මේ ගාන නම් හොදටම ඇති

    Accident repair චෙක් කරන්න නම් car check දාන්නම වෙනවා නේ බන්

    සිරා ද? 😵‍💫

    ඇරලා ගියා බන් මුල්ම දවස් ටිකේ වාහනෙ පදිනකොට දැන් හිමිං යං තමද් මම නම් 🙂

    එලකිරි... සමහර උන් ස්කෑන් වලට ගෙන්න කැමති නෑ දුර කියලා. මට 47ට සෙට් උනා 2017ක්
    Side Mirror එකේ ඉඳන් ඔක්කොම Spare Parts ගණන් වැඩියි
    Service ඒක ට ත් හොඳ ගානක් යනවා බං
    Engine Oil නම් වගේ Transmission Oil නම් දැන් අස්පා ගණන් කියයි
    Normal Battery එකත් ඕකට දාන්න ඕනේ ගණන් වැඩිම එකක්
    පිටිපස්සේ බඩු දාන්න එහෙම ඉඩ මදි
    5 ක් වගේ බරට දාගෙන Long Trip වලට නම් පොඩ්ඩක් අවුල් වාහනය
    මගේ තිබුණේ Hybride එකක් තෙල් නම් හොදට වැඩ කරා
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    petrol karnawada kiyna ekama blnna epa
    spare parts, battery,,common ena aul blnna

    light ekak wage damage unoth iwaryi

    petrol podi ganak ithuru kra wage newei ledak awoth loku ganak kapenawa
     
    • Like
    Reactions: lasankandy

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Normally oya podi engine thiyena one ma car ekak thel karanne drive karana widiya anuwa. nithara accelerate kaloth, engima race kaloth thel karanawa adui.

    WaGonR drive karana ewun warga 3k innawa.
    1. slow pickup karana ewun. passen ena ewunta epa wenewa. unta 15+ karanawa athi city eke.
    2. 3 wheel wage langa langa pickup kara kara engima henata race karan assen dala yana ewun. ewa nam 15tath aduwen karanawa aththe.
    3. decent widiyata balance eke drive karana ewun . godak adui hoyanna. 15-18 athra thel karai city eke.

    Non hybrid Mira wage ewa unath 15+ karanawa #1 wage giyoth.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Side Mirror එකේ ඉඳන් ඔක්කොම Spare Parts ගණන් වැඩියි
    Service ඒක ට ත් හොඳ ගානක් යනවා බං
    Engine Oil නම් වගේ Transmission Oil නම් දැන් අස්පා ගණන් කියයි
    Normal Battery එකත් ඕකට දාන්න ඕනේ ගණන් වැඩිම එකක්
    පිටිපස්සේ බඩු දාන්න එහෙම ඉඩ මදි
    5 ක් වගේ බරට දාගෙන Long Trip වලට නම් පොඩ්ඩක් අවුල් වාහනය
    මගේ තිබුණේ Hybride එකක් තෙල් නම් හොදට වැඩ කරා
    වෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනී
    petrol karnawada kiyna ekama blnna epa
    spare parts, battery,,common ena aul blnna

    light ekak wage damage unoth iwaryi

    petrol podi ganak ithuru kra wage newei ledak awoth loku ganak kapenawa
    ලෙඩ මොනවාද ඉතිං බන් එන?
    Normally oya podi engine thiyena one ma car ekak thel karanne drive karana widiya anuwa. nithara accelerate kaloth, engima race kaloth thel karanawa adui.

    WaGonR drive karana ewun warga 3k innawa.
    1. slow pickup karana ewun. passen ena ewunta epa wenewa. unta 15+ karanawa athi city eke.
    2. 3 wheel wage langa langa pickup kara kara engima henata race karan assen dala yana ewun. ewa nam 15tath aduwen karanawa aththe.
    3. decent widiyata balance eke drive karana ewun . godak adui hoyanna. 15-18 athra thel karai city eke.

    Non hybrid Mira wage ewa unath 15+ karanawa #1 wage giyoth.

    සිරා ද බන්..? දුර යන්න ඉතිං වැගන් ආර් ඇර ගන්න එක්කුත් නැ බන්. ෆිට් 2012 වගේ එකක් කේස් වෙයිද දන්නෙ නැ නෙ බන් පරන හින්දා

    MH55s මොඩ්ල් එක. මම ගත්තෙ 2018 මුල.

    සර්විස් එකට කීයක් යනවා ද බන් දැන්?
    ------ Post added on Oct 11, 2022 at 4:58 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    වෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනී

    ලෙඩ මොනවාද ඉතිං බන් එන?

    සිරා ද බන්..? දුර යන්න ඉතිං වැගන් ආර් ඇර ගන්න එක්කුත් නැ බන්. ෆිට් 2012 වගේ එකක් කේස් වෙයිද දන්නෙ නැ නෙ බන් පරන හින්දා

    සර්විස් එකට කීයක් යනවා ද බන් දැන්?
    ------ Post added on Oct 11, 2022 at 4:58 PM
    Fit GP1 ekath oya ganata thel karai. GP1 eke podi case wagyak thibba . uba kiyanne non-hybrid GE6 wage ekak nam eka oya Vitz eka ganata or eeta tikak aduwen thel karai.
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    වෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනී

    ලෙඩ මොනවාද ඉතිං බන් එන?

    සිරා ද බන්..? දුර යන්න ඉතිං වැගන් ආර් ඇර ගන්න එක්කුත් නැ බන්. ෆිට් 2012 වගේ එකක් කේස් වෙයිද දන්නෙ නැ නෙ බන් පරන හින්දා

    සර්විස් එකට කීයක් යනවා ද බන් දැන්?
    ------ Post added on Oct 11, 2022 at 4:58 PM
    daihatsu mira මම හිතනවා හොඳ චොයිස් එකක් කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Fit GP1 ekath oya ganata thel karai. GP1 eke podi case wagyak thibba . uba kiyanne non-hybrid GE6 wage ekak nam eka oya Vitz eka ganata or eeta tikak aduwen thel karai.
    GP1 එක බන් අර තඩි ලයිට් තියන. ඔකෙ හයිබ්‍රිඩ් නැති එක්කුත් ආවා ද?
    daihatsu mira මම හිතනවා හොඳ චොයිස් එකක් කියලා

    එක ටිකක් පොඩි වගේ නේ බන් එලියෙන්???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    GP1 එක බන් අර තඩි ලයිට් තියන. ඔකෙ හයිබ්‍රිඩ් නැති එක්කුත් ආවා ද?

    එක ටිකක් පොඩි වගේ නේ බන් එලියෙන්???
    Mira එකේ පිටිපස්සේ Boot එකේ හොදට ඉඩ තියනවා wagon R එකේ පිටිපස්සේ ඉඩම නැහැ වගේ
    වාහන දෙකම එකට Park කරෝත් ලොකු වෙනසක් පේන්නේ නැහැ නිකං බැලුවොත් wagon R එක ලොකුයි වගේ පේනවා
    Wagon R එක Mira එකට වඩා උසයි
    Mira එකයි Wagon R එකයි දෙකම එකට තියලා බැලුවොත් පෙනේවා ලොකු වෙනසක් නැහැ කියලා
    Wagon R එකේ AC එකේ ලෙඩ එනවා කියලා AC හදන පොරක් මට කිව්වා . අපේ wagon R එකේනම් එහෙම කිසිම ලෙඩක් ආවේ නම් නැහැ ඉස්සරහ Rack එකේ අවුලක් අවා Milage එක ලක්ෂ පයින කොටම
    https://riyasewana.com/buy/daihatsu-mira-safety-sale-nugegoda-5278647
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ස්පෙසිය එකෙ නම් 14 + වගෙ බන් කරන්නෙ සිටි එකෙ
    මට නම් මදි වගෙ

    නුවර ගිහින් ආව ෆුල් ගහල ගියෙ කට්ට 5 ගියා එ කියන්නෙ බගෙට බාගයක් වගෙ
    ලිටර් 13 කිට්ටුව වගෙ
    කිලොමිටර් 260 ගියා

    එසි එක 24 ට 25 ට වගෙ දාගෙන ගියොත් නම් අවුලක් නැ
    18 ට ම වගෙ දාන් ගියොත් තෙල් පිච්චෙනව පට්ටෙට