300k වගේ බන්~ 250 km
~ 10/12 litres
~ 4500kin puluwan sure ekatama
වැ ගොං ආර්
MH55s
City - 14kmpl
Long - 22kmpl
2017 ද බන්?
Side Mirror එකේ ඉඳන් ඔක්කොම Spare Parts ගණන් වැඩියි16 හොදටම ඇති මචන්
කොලබ නුවර 6000න් වගේ ගිහින් එන්න පුලුවන් ද බන්
දුර යද්දි?
බැට්‍රි ද බන් ගනන්?
ඩේස් එක කීයක් වගේ කරා ද බන්? මට එක ගැන අදහසක් තිබ්බෙ නැ. පෙට්‍රල් කෙරුවාව තමා බලන්නෙ.
නුවර කොලබ යන්න බන් බලන්නෙ. මට මේ ගාන නම් හොදටම ඇති
Accident repair චෙක් කරන්න නම් car check දාන්නම වෙනවා නේ බන්
සිරා ද?
ඇරලා ගියා බන් මුල්ම දවස් ටිකේ වාහනෙ පදිනකොට දැන් හිමිං යං තමද් මම නම්
එලකිරි... සමහර උන් ස්කෑන් වලට ගෙන්න කැමති නෑ දුර කියලා. මට 47ට සෙට් උනා 2017ක්
වෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනීSide Mirror එකේ ඉඳන් ඔක්කොම Spare Parts ගණන් වැඩියි
Service ඒක ට ත් හොඳ ගානක් යනවා බං
Engine Oil නම් වගේ Transmission Oil නම් දැන් අස්පා ගණන් කියයි
Normal Battery එකත් ඕකට දාන්න ඕනේ ගණන් වැඩිම එකක්
පිටිපස්සේ බඩු දාන්න එහෙම ඉඩ මදි
5 ක් වගේ බරට දාගෙන Long Trip වලට නම් පොඩ්ඩක් අවුල් වාහනය
මගේ තිබුණේ Hybride එකක් තෙල් නම් හොදට වැඩ කරා
ලෙඩ මොනවාද ඉතිං බන් එන?petrol karnawada kiyna ekama blnna epa
spare parts, battery,,common ena aul blnna
light ekak wage damage unoth iwaryi
petrol podi ganak ithuru kra wage newei ledak awoth loku ganak kapenawa
Normally oya podi engine thiyena one ma car ekak thel karanne drive karana widiya anuwa. nithara accelerate kaloth, engima race kaloth thel karanawa adui.
WaGonR drive karana ewun warga 3k innawa.
1. slow pickup karana ewun. passen ena ewunta epa wenewa. unta 15+ karanawa athi city eke.
2. 3 wheel wage langa langa pickup kara kara engima henata race karan assen dala yana ewun. ewa nam 15tath aduwen karanawa aththe.
3. decent widiyata balance eke drive karana ewun . godak adui hoyanna. 15-18 athra thel karai city eke.
Non hybrid Mira wage ewa unath 15+ karanawa #1 wage giyoth.
MH55s මොඩ්ල් එක. මම ගත්තෙ 2018 මුල.
Fit GP1 ekath oya ganata thel karai. GP1 eke podi case wagyak thibba . uba kiyanne non-hybrid GE6 wage ekak nam eka oya Vitz eka ganata or eeta tikak aduwen thel karai.වෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනී
ලෙඩ මොනවාද ඉතිං බන් එන?
සිරා ද බන්..? දුර යන්න ඉතිං වැගන් ආර් ඇර ගන්න එක්කුත් නැ බන්. ෆිට් 2012 වගේ එකක් කේස් වෙයිද දන්නෙ නැ නෙ බන් පරන හින්දා
සර්විස් එකට කීයක් යනවා ද බන් දැන්?
------ Post added on Oct 11, 2022 at 4:58 PM
daihatsu mira මම හිතනවා හොඳ චොයිස් එකක් කියලාවෙන ගන්න එකක් නැ නෙ බන් එකනෙ. මට 18ක් වත් කරන එකක් ඔනී
ලෙඩ මොනවාද ඉතිං බන් එන?
සිරා ද බන්..? දුර යන්න ඉතිං වැගන් ආර් ඇර ගන්න එක්කුත් නැ බන්. ෆිට් 2012 වගේ එකක් කේස් වෙයිද දන්නෙ නැ නෙ බන් පරන හින්දා
සර්විස් එකට කීයක් යනවා ද බන් දැන්?
------ Post added on Oct 11, 2022 at 4:58 PM
GP1 එක බන් අර තඩි ලයිට් තියන. ඔකෙ හයිබ්‍රිඩ් නැති එක්කුත් ආවා ද?Fit GP1 ekath oya ganata thel karai. GP1 eke podi case wagyak thibba . uba kiyanne non-hybrid GE6 wage ekak nam eka oya Vitz eka ganata or eeta tikak aduwen thel karai.
daihatsu mira මම හිතනවා හොඳ චොයිස් එකක් කියලා
https://ikman.lk/en/ad/honda-fit-ge6-2010-for-sale-colombo-11GP1 එක බන් අර තඩි ලයිට් තියන. ඔකෙ හයිබ්‍රිඩ් නැති එක්කුත් ආවා ද?
https://ikman.lk/en/ad/honda-fit-ge6-2010-for-sale-colombo-11
thel witharak newei anith wiyadamuth balapan.
traffic eke 10-11k wage karai.මෙක තෙල් කෙරුවාව කොහොම ද බන්???
Mira එකේ පිටිපස්සේ Boot එකේ හොදට ඉඩ තියනවා wagon R එකේ පිටිපස්සේ ඉඩම නැහැ වගේGP1 එක බන් අර තඩි ලයිට් තියන. ඔකෙ හයිබ්‍රිඩ් නැති එක්කුත් ආවා ද?
එක ටිකක් පොඩි වගේ නේ බන් එලියෙන්???
dura karai 14-15k wage. owa thama traffic eke realistic figures. Swift, Demio unath oya ganata karai. Vitz eka poddak wedi wei. eeta wada karanne ithin hybrid/kei car thama.අඩේ මදි බන් එච්චර. දුර?? එතකොට
Yako boru kiyanawa kiyala ohomath boru kiyanawada?Kisi awulak na. Traffic eke 20k wage. Dura yaddi 28k withara.highway 30+ karanawa