Wagon R ekak Rs 250000.00 Ta

MKNdy

Member
Aug 11, 2018
25
3
0
අවුරුදු 3 කට ලක්ෂ 40 ක් ලීස් කරොත් වාරිකේ කියාද? අවුරුදු 3 අවසානේ මම කොච්චර ගෙවලා ඇත්ද? පොලිය සහ මුළු ණය මුදලේ එකතුව.
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුරුදු 3 කට ලක්ෂ 40 ක් ලීස් කරොත් වාරිකේ කියාද? අවුරුදු 3 අවසානේ මම කොච්චර ගෙවලා ඇත්ද? පොලිය සහ මුළු ණය මුදලේ එකතුව.

    PM ekak dmma.mcn
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලක්ශ 36ක් වගේ වෙන ටොයෝටා විට්ස් එකකට ලක්ශ 17ක වගේ ෆිනෑන්ස් එකක් දැම්මොත් අවුරුදු හයට...

    වාරිකේ කීයද...???

    මම ෆිනෑන්ස් එක දාලා මාස පහකින් විතර ඔක්කොම සල්ලි එකපාර ගෙවලා ෆිනෑන්ස් එක ක්ලියර් කරනවනම් උබලා අර අවුරුදු හයටම පොලිය අයකරනවද ...
    කොච්චර අයකරනවද ....

    PM ekak dmma mcn