Wagon R ekak Rs 250000.00 Ta

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලක්ශ 36ක් වගේ වෙන ටොයෝටා විට්ස් එකකට ලක්ශ 17ක වගේ ෆිනෑන්ස් එකක් දැම්මොත් අවුරුදු හයට...

    වාරිකේ කීයද...???

    මම ෆිනෑන්ස් එක දාලා මාස පහකින් විතර ඔක්කොම සල්ලි එකපාර ගෙවලා ෆිනෑන්ස් එක ක්ලියර් කරනවනම් උබලා අර අවුරුදු හයටම පොලිය අයකරනවද ...
    කොච්චර අයකරනවද ....

    na bn ehma aya kranna mm PM ekak dmma blnna