Wagon R ekak Rs 250000.00 Ta

nration.com

Active member
  • Aug 7, 2014
    161
    125
    43
    Mcn Brand new Wagon R ekak lease dala kawru hari ganna innwanm mata kynna Rs 250000.00 k:love::love::love: down payment tibbanm ithuru tika lease dala denna plwn mcn uparima awrudu 6ta lease eka dala dennm Rate yanne 15%-16%:yes::yes::yes: gewanna plwn gana monthly rental eka wdyt hadala dennam :cool::cool: mcn BUMP ekak wath dagena ynna :):):)

    contact number eka PM ekak danna
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔන්න මාත් මෙලෝ හසරක් දන්නේ නැතිව :sorry: පලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්‍රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා:cool: , කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ... :lol: Thanks a lot bro!
    Fully recommended service

    Thnx mcn
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Macho dan thiyana ALTO (2015) ekak change karala 25 wage vehicle ekka ganna thanak danawada ? vehicle exchange karana place thiyanwa neda ?