Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Hmm suzuki la ma thama kyl thbbe

    http://www.globalsuzuki.com/globalnews/2017/0201.html

    Dammama maru karala? ehenam ape simple technology car daahen sampathai neh :baffled:

    මේකයි ඔය ISG එක සාමාන්‍ය වාහනයක alternator එක වගේ. engine එක කැරකෙන කොට එකත් කැරකෙනවා. belt එකකින් directly engine එකේ rotation එකට සම්බන්ධයි. දැන් හිතන්න ඕක අර පොඩි ලිතියම් battery current එක අරෙගෙන motor එකක් විදියට වැඩ කරනකොට engine එක කරකවන්න ඕන, සහ motor power එක wheels වලට යන්න gear box එකෙන් එන friction එකත් overcome කරන්න ඕන ඒ පොඩි motor එකෙන්. දැන් හිතන්න engine එකේ compression තියෙනවා පට්ට load එකක් ඔය පොඩි motor එකෙන් ඇදල wheels වලට යවන්න power එකක් නෑ මවා පෑමක් කරනවා මෙහෙම වෙනවා කියල customerට. කොටින්ම කරන්නේ ඔය motor එකෙන් additional torque එකක් දෙනවා engine එකට සහ ලිතියම් battery එකෙන් AC වැඩ කරන නිසා fuel ටිකක් වැඩ කරනවා. දැන් ඔය alternator unit එක නිතරම motor එකක් විදියට වැඩ කරන්න ගත්තම heat වෙලා කාලයක් ගියාම alternator පිච්චෙනවා, ලිතියම් battery එකේ usage එක වැඩි නිසා battery එකත් ඉක්මනට සවුත්තු වෙනවා.ඔකේ තියෙන options ගානට වටිනවා නැතුව hybrid එකෙන්නම් ඇති වැඩක් නෑ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    :no::no::no:

    I saw the info too machan, they might be having some sort of mechanism to bypass the engine load and ISG unit might be delivering it's advantageous higher torque to the wheels directly.
    even with the engine load, it's still possible due to the higher torque of the ISG unit.
    at the creeping in low speed, the only valuable thing is not the motor's power, it's the torque that matters.
    that's why gas powered vehicles are equipied with the clutch, no matter how powerful is the engine. Gas engine has 0 torgue at 0 rpm,
    So the creeping at the traffic is entirely possible even with the very low powered ISG unit.
     
    Last edited:

    I agree with your statement that you have been talking about the torque. It is capable of and possible to move that inertia by 50Nm torque at very low speed if there in direct drive mechanism. I am pretty sure with 2016 model there is no any kind of such a mechanism to transmit motor torque directly to the drive wheels or gear box. WA05A electric motor in conjunction with the petrol engine is only capable of transmit additional torque through a belt to the engine, then the ECU monitors engine in low load condition and cut off fuel injectors current for a certain while, so i think 2017 model also same as the previous only motor power has been increased. At very low speed Suzuki says motor is capable of drive the car, but the problem is when you step on the gas pedal you should have a good concentration to practically achieve that conditions in real life.
    Earlier Honda civics also have such a problem, no clutch between motor generator and engine. when the motor rotates the drive wheels, engine is also rotated by the motor generator. can you imagine then how much power loss for drive the engine without ignition. .
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සුබ පැතුම් මචං. වටිනවා ගානට වාහනේ නම් හොදයි මචන්. බ්‍රෑන්ඩ් නිව් නිසා දෙසැරයක් හිතන්න ඕනේ නැහැ.

    :love::love:
     
    They are saying that the car would be solely on motor when the both gas and brake padals are off. So we don't need to worry about the precious accelerator positioning. It will only assist while creeping.

    Power loss might be there, but it would not be a huge problem at very low speed and low time duration, but it will definitely a huge advantage on the traffic.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    man me gena wedipura mechanics peththen danne ne. but how about keeping the valves open when the isg moves the car forward. would that reduce the engine drag.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Wagon R wage hybrid walatath depreciation ekata tax adu wenawada? Naththan fix tax ekakda thiyenne?

    Ekiyanne 2017 ekak gaththama 100% tax, 2016 gaththama 85% tax wage depreciation eka calculate karanawada?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Wagon R wage hybrid walatath depreciation ekata tax adu wenawada? Naththan fix tax ekakda thiyenne?

    Ekiyanne 2017 ekak gaththama 100% tax, 2016 gaththama 85% tax wage depreciation eka calculate karanawada?

    මචන් දැන් වාහන වලට ක්‍ෂය වීම මත TAX අඩුවෙන්නේ නැහැ.
    ජපන්වහන වලට තියෙනවා CUSTOM එකේ YELLOW BOOK එක කියලා එකක් . එකේ තියෙන්නේ USED වාහනවල වල PRICES . CUSTOM එකේ DUTY CALCULATE කරන්න ගන්නේ එකේ තියෙන VALUES වලින්.

    දැනට සම්මතයක් විදියට Y BOOK VALUES වලින් 85% අරගෙන තමා හැම වාහනයකටම තීරුබදු නියම කරන්නේ.

    දැනට 2017 වැගන් R සදහා නිෂ්පාදකයා විසින් WEB එකේ දාලා තියෙන වටිනාකමින් 85% ක් අරගෙන DUTY හදන්නේ 2017/05 Y BOOK එකේ අලුත් WAGON R මිල ENTER කරලා නැහැ.

    නමුත් 2017 ට 100% වදින්නේ නැහැ. 2016 ට 85% වදින්නේත් නැහැ.

    KA
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් දැන් වාහන වලට ක්‍ෂය වීම මත TAX අඩුවෙන්නේ නැහැ.
    ජපන්වහන වලට තියෙනවා CUSTOM එකේ YELLOW BOOK එක කියලා එකක් . එකේ තියෙන්නේ USED වාහනවල වල PRICES . CUSTOM එකේ DUTY CALCULATE කරන්න ගන්නේ එකේ තියෙන VALUES වලින්.

    දැනට සම්මතයක් විදියට Y BOOK VALUES වලින් 85% අරගෙන තමා හැම වාහනයකටම තීරුබදු නියම කරන්නේ.

    නමුත් 2017 ට 100% වදින්නේ නැහැ. 2016 ට 85% වදින්නේත් නැහැ.

    Ekiaynne ara model code ekatama tax eka thiyana seen ekak neda.
    2017 ehenam 2016ta wadaa godak ganan wadi model eka wenas nisa japan walath ganan wadi da? Naththan lankawe 2017ta gahana tax ekath 2016ta wadaa wadida?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Ekiaynne ara model code ekatama tax eka thiyana seen ekak neda.
    2017 ehenam 2016ta wadaa godak ganan wadi model eka wenas nisa japan walath ganan wadi da? Naththan lankawe tax ekath wadi da?

    ඔව් MODEL CODE එකට වදින්නේ. වහනය ජපානේ මිල වැඩිවෙන්න හේතුව ඉල්ලුම වැඩිනිසා . AUCTION එකේ මෙවහන විකිනේන්නෙත් ලොකු ගණන් වලට නැවු ගාස්තු රක්ෂණය එකතුවෙනකොට ලොකු ගානක් . අනික ලංකාවේ මේ තියෙන හෙන ගහන DUTY එකකත් එක්ක වාහනේ අඩුම 30 න් උඩ යන්නේ. ලංකාවට ආනයනය කරනවානම් AUCTION ගන්න එක තේරුමක් නැහැ . පොඩි චාන්ස් එකක් තියෙනවා ORDER MADE ගන්න කොට . AUCTION එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. (අලුත් WAGON R විතරක්)

    දැනට නිෂ්පාදකයාගේ මිලෙන් 85% ගන්න නිසා වාහනයේ අවම මිලත් වැඩියි. අනික උන්ඩියල් කරන්න තියෙන ප්‍රමාණයත් වැඩිනිසා වාහනයේ මිල 2016 සාපේක්ෂව ගොඩක් ගණන්.
     
    oder made kiyanne mcn?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් MODEL CODE එකට වදින්නේ. වහනය ජපානේ මිල වැඩිවෙන්න හේතුව ඉල්ලුම වැඩිනිසා . AUCTION එකේ මෙවහන විකිනේන්නෙත් ලොකු ගණන් වලට නැවු ගාස්තු රක්ෂණය එකතුවෙනකොට ලොකු ගානක් . අනික ලංකාවේ මේ තියෙන හෙන ගහන DUTY එකකත් එක්ක වාහනේ අඩුම 30 න් උඩ යන්නේ. ලංකාවට ආනයනය කරනවානම් AUCTION ගන්න එක තේරුමක් නැහැ . පොඩි චාන්ස් එකක් තියෙනවා ORDER MADE ගන්න කොට . AUCTION එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. (අලුත් WAGON R විතරක්)

    Dan aduwata thiyenne buddy van, wagon r nisa mehe set eka owama thama genne neda :D Enisa illuma wadi
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    oder made kiyanne mcn?

    ORDER MADE :

    අලුත් වාහන AUCTION වලට එන්න ගොඩක් කල් යනවා නමුත් . වාහන නිෂ්පාදකයන් විසින් PRE ORDERS ගන්නවා . අලුතින් එන වාහන මොඩෙල් එකක් අපිට අවශ්‍ය නම් ජපානයේ සිටින නියෝජිතයකු හරහා අපිට අවශ්‍ය වාහන ප්‍රමාණය ඉල්ලුම් කරන්න පුළුවන්. එහිදී ඔව්න් වාහන ලබා දෙන්නේ ඉතාම අඩුමිලකට . මේ සදහා මාස තුනක් විතර ඉන්න ඕනේ.

    අන්න එහෙම ගන්න වාහන තමා ORDER MADE වෙන්නේ. නමුත් මෙතනදී අතර මැදියා පොඩි ගානක් තියා ගන්නවා .