Wagon R FZ SAFETY

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්

    SUZUKI WAGON R එකේ highest grade එක FZ SAFETY එකද ?

    එක අඩු වෙලා නෑ නෙ බන්, 32ක් විතර වෙනවනෙ තාමත් ?

    823_a.jpeg

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    highest grade eka stingray :D
    ikman eke poddai adu karala tiyenne
    kattiya import karanna gatttama adu wenawa thawa

    vitz ehema meeh tiyenne 38 wage eth aduwata import karanna puluwan :lol:
    mehe patta parana ewath 33ta wikunanna hadnaawa ikman eke
     
    • Like
    Reactions: sameira

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo

    kohomath aluth vitz, wagon r eddi owa adu karanna wenawa sale karayanta.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    පරන ටැක්ස් එකට ගෙනාපු වාහන එකපාරම අඩුවෙන්නේ නෑ. . අලුත් ටැක්ස් වලට එද්දි අඩුවෙයි. .
    දන්න විදියට හයිස්ට් ග්‍රේඩ් එක ස්ට්‍රින්ග්‍රේ ටර්බෝ එක. .
     
    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    highest grade eka stingray :D
    ikman eke poddai adu karala tiyenne
    kattiya import karanna gatttama adu wenawa thawa

    vitz ehema meeh tiyenne 38 wage eth aduwata import karanna puluwan :lol:
    mehe patta parana ewath 33ta wikunanna hadnaawa ikman eke

    එකෙක් ලග පරන ඇල්ටො එකක් තියෙනවා KJ නම්බරයක් 2011ද කොහෙද. .
    ඌ ඒක අරන් තියෙන්නේ ලක්ශ 14ක්ද කොහෙද. . ලක්ශ 15කට ආවොත් දෙනවා කිය කිය පොර ඒක තියන් දුම් ඇල්ලුවා. . :D
    අන්තිමට විකුනන්න බැරුව දැන් අවුරුදු 16ක් වෙන දුව බද්දිද්දි ඒක දෑවැද්දට දෙනවා කියන්නේ. . ඒකටත් තව අවුරුදු 6ක් වත් යයිනේ. . :lol:
    පොරට ප්‍රියස් එකකුත් තියෙනවා. . :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    adu weddi adu karanne na wadi wunoth wadi karanawa witharayi :lol::lol:

    ඔව් අඩුවුනාම කියන්නේ ටැක්ස් අඩුකරාට වැඩක් නෑ දැන් ඔක්ශන් වල තරගේ නිසා ජපානේ මිල වැඩි වගේ කතා තමා. . කලින් මිලම වගේ වෙයි කියලා කියන්නේ. .

    එහෙම වෙනවනම් ටැක්ස් වැඩි වුනාම ඔක්ශන් තරගේ අඩුවෙලා වැඩිවුන වාහන පරන මිලටම දෙනවා වගේ කතාව. .

    කතාකරලා වැඩක් නෑ ලන්කාවේ හරක් රැලට කවදා මොලේ පෑදෙයිද දන්නෑ. .
    ඔයිටවඩා දෙයක් කියන්න බෑ එලකිරි දේවතාවුන් වහන්සේලා කෝපවෙන්න පුලුවන්. . :(

    kohomath aluth vitz, wagon r eddi owa adu karanna wenawa sale karayanta.

    :yes::yes::yes:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඔව් අඩුවුනාම කියන්නේ ටැක්ස් අඩුකරාට වැඩක් නෑ දැන් ඔක්ශන් වල තරගේ නිසා ජපානේ මිල වැඩි වගේ කතා තමා. . කලින් මිලම වගේ වෙයි කියලා කියන්නේ. .

    එහෙම වෙනවනම් ටැක්ස් වැඩි වුනාම ඔක්ශන් තරගේ අඩුවෙලා වැඩිවුන වාහන පරන මිලටම දෙනවා වගේ කතාව. .

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    kohomath aluth vitz, wagon r eddi owa adu karanna wenawa sale karayanta.

    AMW dan genawa FZ non saefty eka 28.75 walata. FZ awulak nathi ewun AMW eken gannawa stingray ekakma oni nam import karana ewungen ganiy

    machan vitz eka import kaloth keeyak weida?

    year eka anuwa wenas wenawa 2017 nam tikak ganan ehe auction wala. 33 - 38 within ganna puluwan wei.

    එකෙක් ලග පරන ඇල්ටො එකක් තියෙනවා KJ නම්බරයක් 2011ද කොහෙද. .
    ඌ ඒක අරන් තියෙන්නේ ලක්ශ 14ක්ද කොහෙද. . ලක්ශ 15කට ආවොත් දෙනවා කිය කිය පොර ඒක තියන් දුම් ඇල්ලුවා. . :D
    අන්තිමට විකුනන්න බැරුව දැන් අවුරුදු 16ක් වෙන දුව බද්දිද්දි ඒක දෑවැද්දට දෙනවා කියන්නේ. . ඒකටත් තව අවුරුදු 6ක් වත් යයිනේ. . :lol:
    පොරට ප්‍රියස් එකකුත් තියෙනවා. . :yes:

    lankawe minissu hithanne car kiyanne investment ekak kiyala. unta therenne na awurudu gane ekata thel gahanna oni service karanna oni hadanna oni. eeta wada hodai oka 13laks walata hari dila FD ekak dala kellata e kale aluth car 1k aran denawa.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mage budget eka 3mn mchan e ganta 2015 or 2014 gennanna barida

    F grade kiyanne mokadda machan

    3million nam bn tikk duwapu ekak. poddak accident wela repiar karapu ekak etc thama neda? 2014 awurudu 3k parana wenwne bn. 2015 wage haki wei its depend habai.

    mewwa auction ne machan. ethakota mewwata niyamitha milak naa. eka dawasaka wadiyen yanawa.. aye aduwen yanawa.. eka thamai auction wala hati.. luck eka try karala balanna wenw ithin. poddak duwapu accident free ekak 2015 eken bari wena ekakuth nati wei.
     
    Last edited: