Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mamath ekak ganna try karanawa machan,,white eka hoyanna amarui tikak,,FZ ekata wada Stingray eka thamai nagala yanne neda,,,,,

    මූ මගේ යාලුවෙක්. මූගෙනුත් විස්තර ගන්න. 32ක් කරනවැයි කියන්නේ මොන මොන තත්ව යටතේ ද දන් නැහැනේ :)
    http://jaailanka.com/WagonR
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මිනිස්සු 5කට සීට් තිබිලා
    කන්දක් අදිද්දි 2ක් බස්සන්න වෙන වාහන මොකටද බන් :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මූ අපේ යාලුවෙක්. මූගෙනුත් විස්තර ගන්න. 32ක් කරනවැයි කියන්නේ මොන මොන තත්ව යටතේ ද දන් නැහැනේ :)
    http://jaailanka.com/WagonR

    http://jaailanka.blogspot.com/search/label/Suzuki%20Wagon%20R

    ලක්ෂ ගනන් වාහන වික්කට සයිට් එක ෆ්‍රී එකක් නෙ? :lol:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මිනිස්සු 5කට සීට් තිබිලා
    කන්දක් අදිද්දි 2ක් බස්සන්න වෙන වාහන මොකටද බන් :lol:

    kalin dala thiyena comments kiyawapan machan

    maruti 800cc engine ekka japanese ewa eka bottuwe daanna be.. mewa eeta wada aniwa efficient and meke electric motor ekenuth engine ekata sup ekak hambawenawa....

    thawa euro ncap crash test balapan mekata 4 stars rating thiyenawa (5 stars thiyenne ithin volvo, bmw thamai), maruti, nano 0 stars lol :lol:
     
    ක්‍රෑශ් ටෙස්ට් නම් වැඩක් නැහැ බන්.. හොඳ ශොටක් වැදුන දාට මොන හුත්තත් අටපට්ටන් තමා. මමත් ආසයි බන් පොඩි වාහනවලට, අවුල කියන්නෙ කඳු ප්‍රශ්නේ තමා :(
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Dan me auto vision eke oya wahane gena qwa bangmm okancc madilu bara dala adinna bha qla qwa.. thawa.. oka semi hybrid da koheda.. magenam adahsa uba yanna epa qla.. ahh oken wahana sale gana unta laba wadilu ekai lu age gahanne...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Dan me auto vision eke oya wahane gena qwa bangmm okancc madilu bara dala adinna bha qla qwa.. thawa.. oka semi hybrid da koheda.. magenam adahsa uba yanna epa qla.. ahh oken wahana sale gana unta laba wadilu ekai lu age gahanne...
    kawuda Mr.lal Alawaththa da kiuwe??? hmm eka thama ban kiyanne 650CC mak korannada....? :rofl: