වැගන් ආර් ඉන්ෂුවරන්ස් එකේ ගාන වැඩියි. අපේ අක්කගේ වාහනේ ත්රීවීල් එකක් වැද්දුව ඉස්සරහ දොරක් අඹෙන්නම. දොර දාලා වැඩ ටික ඉවර වෙද්දී ලක්ෂ 2යි ගානක්. ඉන්ෂූවරන්ස් නිසා හොදයි
හෆ්ෆාාාවැගන් ආර් ඉන්ෂුවරන්ස් එකේ ගාන වැඩියි. අපේ අක්කගේ වාහනේ ත්රීවීල් එකක් වැද්දුව ඉස්සරහ දොරක් අඹෙන්නම. දොර දාලා වැඩ ටික ඉවර වෙද්දී ලක්ෂ 2යි ගානක්. ඉන්ෂූවරන්ස් නිසා හොදයි
හෆ්ෆාාාCar spare part dealers and mobile accessory dealers make unreasonable unconscionably high profits. I bought a phone screen glass for Rs 2,500.00 from a first floor liberty plaza shop and the same thing at eBay was $ 3.60 with postage. That is about approx Rs 580.00 @Rs. 160.00 a dollar. Imagine what profits they make.
අලුත් අවුරුද්දට ප්ලෑන් එක
සිවික් එක විකුනනවා
ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා
2017 සිවික් SI එකක් ගන්නවා
ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා
පට්ට 

මචන්ලා 2025 ඉදල ටොයෝටා ඉකෙක්ට්රික්
වාහන විතරක් හදන්න යනව කියන්නෙ ඇත්තද බන්?
ඊට පස්සේ පුතී...
ඔය පඩ ගහන ඒව
තවත් මාර්කට් වෙයි නේද ලන්කාවේ....![]()



අලුත් අවුරුද්දට ප්ලෑන් එක
සිවික් එක විකුනනවා
ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා
2017 සිවික් SI එකක් ගන්නවා
ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා